Athaharala Lyrics by Ashan Fernando
Athaharala (අතහැරලා) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Athaharala lyrics in Sinhala script (අතහැරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athaharala |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 32 |
| UPDATED |
Athaharala Lyrics
Pera keru pavata mage
Nima karada aesura ape
Kandulu purava oya denethe
Loku veraddak mama keruwe
Me lowe hema athare
Mava therum gena pana se
Eka kenayi mata hitiye
Aththamayi obamai ae
(Athaherala oba venakeku gava hitiyaath ma rendi
Pudumayi thama mage matthema oba nahena heti...//)
Man mula karamin maha musa kiyamin
Nidahasa ma vindapu tharam
Kihipa vata.vak ma sihi karala
Lowata hora ada pasu thevuna
(Athaherala oba venakeku gava hitiyaath ma rendi
Pudumayi thama mage matthema oba nahena heti...//)
Lan venna nevathath ma perum piruvath
Ridavanna bae thavath hitak
Me bhavaye.. imu api ivasaa
Matu bhavaye ape venna patha
(Athaherala oba venakeku gava hitiyaath ma rendi
Pudumayi thama mage matthema oba nahena heti...//)අතහැරලා ගී පද
පෙර කෙරූ පවට මගේ
නිමා කරදා ඇසුර අපේ
කඳුළු පුරවා ඔය දෙනෙතේ
ලොකු වැරද්දක් මම කෙරුවේ
මේ ලොවේ හැම අතරේ
මාව තේරුම් ගෙන පණ සේ
එක කෙනයි මට හිටියේ
ඇත්තමයි ඔබමයි ඈ
(අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//)
මං මුලා කරමින් මහා මුසා කියමින්
නිදහස මා විඳපු තරම්
කිහිප වතා.වක් මා සිහි කරලා
ලොවට හොරා අද පසු තැවුනා
(අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//)
ලං වෙන්න නැවතත් මා පෙරුම් පිරුවත්
රිදවන්න බෑ තවත් හිතක්
මේ භවයේ.. ඉමු අපි ඉවසා
මතු භවයේ අපේ වෙන්න පතා
(අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//)Related Songs and Tags
Athaharala LyricsAthaharala Lyrics Englishඅතහැරලාඅතහැරලා ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist