Sandawathiye Lyrics by Ashan Fernando
Sandawathiye (සඳවතියේ) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by Nisal Fernando. This page presents the Sandawathiye lyrics in Sinhala script (සඳවතියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawathiye |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 32 |
| UPDATED |
Sandawathiye Lyrics
Sanda ru ra heena seya nethu paraa maayawa vihidaa
Nidi waranaa paalu horaa mata numba haa vindaganna ona
Sanda diya daharaa hadawatha paraa mage sanda kinduri maa gaawa paayaa
Sithuwili peeraa laya pirimidinaa digu nil daese maayawe gilunaa
Sandawathiye.... Sandawathiye....
Paayaa tharu kata weenaa heene siyolanga randunaa
Ghana andure maa haa piya maninaa arumosam daesata waha wetunaa
Sewanali maawathe saengawennepaa
Kawikaara pema dore galuwaa
Sandawathiye numbage senehe susum aherunaa
Rahase kaalaya gewanaa maayaa sihinaye randilaa
Sanda sewane numba haa nethu patalaa
Aadaraye meewitha aya dinawaa
Sewanali maawathe saengawennepaa
Kawikaara pema dore galuwaa
Sandawathiye numbage senehe susum aherunaa
Sanda ru ra heena seya nethu paraa maayawa vihidaa
Nidi waranaa paalu horaa mata numba haa vindaganna ona
Sanda diya daharaa hadawatha paraa mage sanda kinduri maa gaawa paayaa
Sithuwili peeraa laya pirimidinaa digu nil daese maayawe gilunaa
Sandawathiye.... Sandawathiye....
Sandawathiye.... Sandawathiye....සඳවතියේ ගී පද
සඳ රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විඳගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා
සඳවතියේ.... සඳවතියේ....
පායා තරු කැට වීනා හීනේ සියොලඟ රැඳුනා
ඝන අඳුරේ මා හා පිය මනිනා අරුමෝසම් දෑසට වහ වැටුනා
සෙවනැළි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දොරේ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා
රහසේ කාලය ගෙවනා මායා සිහිනයෙ රැඳිලා
සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා
ආදරයේ මීවිත ඇය දිනවා
සෙවනැළි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දොරේ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා
සඳ රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විඳගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා
සඳවතියේ.... සඳවතියේ....
සඳවතියේ.... සඳවතියේ....Performances of Sandawathiye
Cover versions, live performances, and reality-show contestant performances of “Sandawathiye” on YouTube.
Cover Versions · 12
▶CoverSandawathiye | Ridma Weerawardena | Charitha AttalageRidma Weerawardena
▶CoverSandawathiye (සඳවතියේ) - Raween Kanishka | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverSandawathiye | සඳවතියේ | Ashan Fernando | Hikkaduwa Shiny 2025 | New Backing | Aluth SinduOn Stage - Sri Lanka
▶Coverසඳවතියේ | Sandawathiye Music Video Final Fantasy XVLioN KoLLA
▶CoverSandawathiye (සඳවතියේ) | Ashan Fernando | Flashback OfficialFlashback Official
▶CoverSandawathiye | සඳවතියේ | Dance Performance at University of Sri JayewardenepuraJanith Dissanayake
▶CoverSandawathiye | සඳවතියේ | Thana Thana | CENTIGRADZ | Sinhala SongsM Entertainments
▶CoverSandawathiye (සඳවතියේ) - Ashan Fernando | All Right - Nilwella 2020 (ජයඉසුරු සුපර් කලර් නයිට් 2020)Ganga Video Team
▶Coverසඳවතියේ - SandawathiyeLahiru Rajapakse
▶CoverSandawathiye Obe Mudu Dethe ~~ සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverSandawathiye | සඳවතියේ | Dance Performance at University of Sri JayewardenepuraJanith Dissanayake
▶CoverSandawathiye - සඳවතියේ - Ajith MuthukumaranaSL Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandawathiye LyricsSandawathiye Lyrics Englishසඳවතියේසඳවතියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist