Nura Pem Dase Lyrics by Ashan Fernando
Nura Pem Dase (නුරා පෙම් දෑසේ) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by U Prageeth Rajapakse. This page presents the Nura Pem Dase lyrics in Sinhala script (නුරා පෙම් දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nura Pem Dase |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | U Prageeth Rajapakse |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Nura Pem Dase Lyrics
nura pem daese maewu ingi senaa
sadaakal sasare vindaganna onaa
aayeth paayaa avidin
pem wasanthe sisaraa
heenan wuwada ennan numba soyaalaa
hinaakan asse vidaabara naethuwaa
oyaa langa sitse aadaraya daenunaa
mohothin mohotha gewamin
hada sameepe pura
kisidaa nima nowenne me wasanthe thamaa
haaduwakwak dekopule thaewaredi hithumathe
waaru naethi wena tharam
arume ki me aadare
muniwathin obe wahan
innako sil wadan
dethun yaame haengum raene
aala semarum raes wune
nura pem daese maewu......
hinaakan asse vidaabara......
nura pem daese maewu ingi senaaනුරා පෙම් දෑසේ ගී පද
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා
සදාකල් සසරේ විඳගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා
හිනාකැන් අස්සේ විඩාබර නැතුවා
ඔයා ළඟ සිත්සේ ආදරය දැනුනා
මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවෙන්නේ මේ වසන්තේ තමා
හාදුවක් දෙකොපුලේ තැවරෙද්දී හිතුමතේ
වාරු නැති වෙන තරම්
අරුමෙකි මේ ආදරේ
මුනිවතින් ඔබෙ වහන්
ඉන්නකෝ සිල් වදන්
දෙතුන් යාමේ හැඟුම් රෑනේ
ආල සැමරුම් රැස් වුනේ
නුරා පෙම් දෑසේ මැවූ......
හිනාකැන් අස්සේ විඩාබර......
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනාPerformances of Nura Pem Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Nura Pem Dase” on YouTube.
Cover Versions · 12
▶CoverNura Pem Dase | නුරා පෙම් | Ashan Fernando Old Hitz Music Video 2021 | New Sinhala Song 2021The Sindu
▶CoverNura Pem Dase | නුරා පෙම් දෑසේ - By Ashan Fernando (Bass Boosted)Music Cafe
▶Coverනුරා පෙම් දෑසේ / Nura Pem Dase / අශාන් ප්‍රනාන්දු /ASHAN FERNANDO New song 2019MADUSANKA.S
▶CoverNura Pem Dase Ashan FernandoLK Shan
▶Coverනුරා පෙම් දෑසේ... Ashan Fernando 2019 New Songs Mp4 VideoSachiya Bro
▶CoverNura Pem Dase ( නුරා පෙම් දෑසේ ) Ashan Fernando NeISHAN JOKAR HONDA DIO MODIFIED TUK TUK dj song
▶CoverNura Pem Dase(නුරා පෙම් දෑසේ)DN Niro Visual
▶CoverAshan fernando new song2019 / nura pem dase(නුරා පෙම් දෑසේ)Hadasara Music
▶CoverNura pem dase | නුරා පෙම් දෑසේ - Ashan Fernandoසිංදු Tube
▶CoverNura pem dese නුරා පෙම් දෑසේ remix | joker love story vol 2NER PRODUCTION
▶CoverNura Pem Dase ( නුරා පෙම් දෑසේ ) - Ashan FernandoChannel 7
▶Coverනුරා පෙම් දෑසේ(Ashan ගේ අලුත්ම music එක)M Tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nura Pem Dase LyricsNura Pem Dase Lyrics Englishනුරා පෙම් දෑසේනුරා පෙම් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerU Prageeth Rajapakse Lyricist