Heenayakda Me
Heenayakda Me Lyrics
Me vassaana sihinaya pura
Pem horek rahase adi tiyaa
Maha raa thisse hirihara kalaa
Mage unmaada pema aeharavaa
Obe sevanata velaa divithuraa
Innam obata aepa kaepa velaa
Heenakayakda me oben lada sene
Aathmayama me obatai bhavayen bhave
Oya supem hite senehe vaehune
Jeevithayama pudumaakaarai heenayakda me....
Pem paethum athare pinsaara maage
Haengum kithi kaevunaa niskaarane
Me pirimi papuwe numbaata misa landune
Nae pema upanne sansaaraye
Perum pura lang velaa aathmayama haed kalaa
Upadina bhavayak pura api ape vevaa sadaa
Heenakayakda me oben lada sene
Aathmayama me obatai bhavayen bhave
Oya supem hite senehe vaehune
Jeevithayama pudumaakaarai heenayakda me....
හීනයක්ද මේ ගී පද
මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කළා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා
හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ....
පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුණා නිස්කාරණේ
මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා
හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ....
Frequently Asked Questions
Who sang Heenayakda Me?
Ashan Fernando performed Heenayakda Me. Ashan Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Heenayakda Me lyrics?
The lyrics for Heenayakda Me were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Heenayakda Me?
Ashan Fernando composed the music for Heenayakda Me. Ashan Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Heenayakda Me complete lyrics?
You can find the complete Heenayakda Me lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Heenayakda Me?
Heenayakda Me has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හීනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හීනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Heenayakda Me" or discuss the lyrics with other music lovers.
Song Video
More from Ashan Fernando
- Ahas Maliga (Mage Adare Nam) Lyrics2 views
- Athaharala Lyrics2 views
- Daiwaye Thiranayak (Daiwaye Theeranayak) Lyrics7 views
- Man Pathanawa(Samu Aran Ya Yuthui) Lyrics24 views
- Me Nihanda Bhawaye Lyrics3 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics9 views
- Nolabena Senehe (Heena Kandana Adare Theme Song) Lyrics3 views
- Nura Pem Dase Lyrics2 views
- Oba Mage Wenawanam Lyrics3 views
- Paya Payala Lyrics5 views
- Rahasin Wage (Saraswathichandra Theme Song) Lyrics3 views
- Sandawathiye Lyrics2 views
- Saththai Oya Lyrics23 views
- Swapna – Theme Song 2 Lyrics4 views
- Wen Wenna Thibunanam Lyrics9 views
- View All Songs16 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views