Man Pathanawa(Samu Aran Ya Yuthui) Lyrics by Ashan Fernando
Man Pathanawa(Samu Aran Ya Yuthui) (මං පතනවා(සමු අරන් යා යුතුයි)) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by Dilan Gamage. This page presents the Man Pathanawa(Samu Aran Ya Yuthui) lyrics in Sinhala script (මං පතනවා(සමු අරන් යා යුතුයි) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Pathanawa(Samu Aran Ya Yuthui) |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 222 |
| UPDATED |
Man Pathanawa(Samu Aran Ya Yuthui) Lyrics
Samu aran ya yuthuyi duka ithin mata huruyi
Heta idan mata oya nolabunath adareyi
Oba hodin inna one eya thamayi sathuta mage
Man wage kenek nevathath yalith
Munagahewa kiya
Man pathanawa me mata wada
Obata adare athi kenek labewa kiya
Dawasak hari mata adare kala me loke katath wada
Nolabima mage oba magahari giye kalakiruna mata ma kere
Oba hodin inna one eya thamayi sathuta mage
Man wage kenek nevathath yalith
Munagahewa kiya
Man pathanawa me mata wada
Obata adare athi kenek labewa kiya
Magakadi hari me apa hamuwanath maga harala yannata epa
Iranamai ape api apen ven kare kalakiruna mata ma kere
Oba hodin inna one eya thamayi sathuta mage
Man wage kenek nevathath yalith
Munagahewa kiya
Samu aran ya yuthuyi duka ithin mata huruyi
Heta idan mata oya nolabunath adareyi
Oba hodin inna one eya thamayi sathuta mage
Man wage kenek nevathath yalith
Munagahewa kiya
Man pathanawa me mata wada
Obata adare athi kenek labewa kiyaමං පතනවා(සමු අරන් යා යුතුයි) ගී පද
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා
දවසක් හරි මට ආදරේ කලා මේ ලෝකේ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මගහැරී ගියේ කලකිරුන මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා
මගකදී හරී මේ අප හමුවනත් මග හැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කරේ කලකිරුන මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියාRelated Songs and Tags
Man Pathanawa(Samu Aran Ya Yuthui) LyricsMan Pathanawa(Samu Aran Ya Yuthui) Lyrics Englishමං පතනවා(සමු අරන් යා යුතුයි)මං පතනවා(සමු අරන් යා යුතුයි) ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist