Wen Wenna Thibunanam Lyrics
“ven venna thibunanam api ven vei ithin” (වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින්), Wen Wenna Thibunanam (වෙන් වෙන්න තිබුනානම්) lyrics: a Sinhala heartbreak song sung by Ashan Fernando, with words by Dilan Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as ven venna, and in Sinhala it is වෙන් වෙන්න තිබුනානම් ගී පද.
| SONG | Wen Wenna Thibunanam |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 87 |
| UPDATED |
Wen Wenna Thibunanam Lyrics Singlish
ven venna thibunanam api ven vei ithin
lan venna thibunanam api lan vei ithin
kaalayak thisse dan hamuweema apita thahanam
adaraye visanduma me kaalayata bara dennan
(eka sevanakata venna bari una dine
eka sohone senasille sethapemu lande)..//
ahinsakama siwu dasin ada kandulu ugulla
ape adaraya othpala kala
le walin diwura pawasannam mage adare
rakaganimi aes deka wage
eka sevanakata venna..//
siramadiriye paaluwa athare mathaka koniththa
adara heene salasum kala
le walin diwura pawasannam mage adare
rakaganimi aes deka wage
ven venna thibunanam..
eka sevanakata venna..//වෙන් වෙන්න තිබුනානම් ගී පද
වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම්
ආදරයේ විසඳුම මේ කාලයට බාර දෙන්නම්
(එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනෙ සැනසිල්ලෙ සැතපෙමු ලඳේ)..//
අහිංසකම සිවු දෑසින් ඇද කඳුළු උගුල්ලා
අපෙ ආදරය ඔත්පල කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගෙ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ
එක සෙවනකට වෙන්න..//
සිරමැදිරියෙ පාළුව අතරේ මතක කොනිත්තා
ආදර හීනේ සැලසුම් කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගෙ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ
වෙන් වෙන්න තිබුනානම්..
එක සෙවනකට වෙන්න..//
Performances of Wen Wenna Thibunanam
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Thibunanam” on YouTube.
Cover Versions · 12
▶Coverවෙන් වෙන්න.... Wen Wenna Thibunanam - Ashan Fernando music videoNaughty TV
▶CoverWen Wenna Thibunanam-Ashan Fernando New Song 2018ඇලජික් - Alajik
▶Coverවෙන් වෙන්න තිබුනානම්SHANU ශ්‍රී VIDEOS
▶CoverWen Wenna Thibunanam[වෙන්වෙන්න තිබුනානම්] /Ashan Fernando/Dulmina Entertainment
▶CoverWen wenna thibunanm/වෙන් වෙන්න තිබුනානම්/Ashan2018Quik Cool
▶CoverWen wenna thibunanam (වෙන් වෙන්න තිබුනානම්) - ashan fernandoke pa
▶Coverවෙන් වෙන්න තිබුනානම්roshan kumara
▶CoverWen wenna thibunanam korean versionTech Speed
▶Coverවෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින්..janith N nisansala
▶CoverWen wenna thibunanam song with ashan fernando*T*M* Liker and lover Liker and lover
▶CoverWen wenna thibunanam (වෙන් වෙන්න තිබුනානම්) Ashan Frenando officeal Miusic videoSL Music Room
▶CoverWen Wenna Thibunanam (වෙන් වෙන්න තිබුනානම්)| Sinhala music|Song|Swaraya ස්වරයThinali
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna Thibunanam LyricsWen Wenna Thibunanam Lyrics Englishවෙන් වෙන්න තිබුනානම්වෙන් වෙන්න තිබුනානම් ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist