Ahas Maliga (Mage Adare Nam) Lyrics
“He..he...he” (හේ..හේ...හේ): Ahas Maliga (Mage Adare Nam) (අහස් මාළිගා (මාගේ ආදරේ නම්)) lyrics, a Sinhala love song sung by Ashan Fernando and Lakmini Udawatta, with words by Niwantha Prasara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහස් මාළිගා (මාගේ ආදරේ නම්) ගී පද.
| SONG | Ahas Maliga (Mage Adare Nam) |
|---|---|
| SINGER | Ashan Fernando, Lakmini Udawatta |
| LYRICIST | Niwantha Prasara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 68 |
| UPDATED |
Ahas Maliga (Mage Adare Nam) Lyrics Singlish
He..he...he...
La...la....la...
He...he....la la la...la la...
Mage adare nam rakinava man
Pana wage nam
Yanne durata yanne ai oya
Obage adare nam
Dannava dan hita mage nam
Enne lagata enne oba soya
Me sansare atmaye ganee
(Rahase thanamu ahas maliga......///)
He..he...he...
La...la....la...
He...he....la la la...la la...
Mage jeeve oya hade nam
Hadehi ridme me tamai nam
Panata pana men lagama innam adaren
Obe namen pana pudannam
Diviya athi tek eya rakinnam
Sitata suwa di lagama innam adaren
Me sansare atmaye ganee
(Rahase thanamu ahas maliga......///)
He..he...he...
La...la....la...
He...he....la la la...la la...
Ahas maliga...අහස් මාළිගා (මාගේ ආදරේ නම්) ගී පද
හේ..හේ...හේ...
ලා...ලා....ලා...
හේ...හේ....ලා ලා ලා...ල ලා...
මාගේ ආදරේ නම් රකිනවා මං
පණ වගේ නම්
යන්නේ දුරට යන්නේ ඇයි ඔයා
ඔබගේ ආදරේ නම්
දන්නවා දැන් හිත මගේ නම්
එන්නේ ලගට එන්නේ ඔබ සොයා
මේ සංසාරේ ආත්මයක් ගානේ
(රහසේ තනමු අහස් මාළිගා......///)
හේ..හේ...හේ...
ලා...ලා....ලා...
හේ...හේ....ලා ලා ලා...ල ලා...
මාගෙ ජීවේ ඔය හදේ නම්
හදෙහි රිද්මේ මේ තමයි නම්
පණට පණ මෙන් ලගම ඉන්නම් ආදරෙන්
ඔබේ නාමෙන් පණ පුදන්නම්
දිවිය ඇති තෙක් එය රකින්නම්
සිතට සුව දී ලගම ඉන්නම් ආදරෙන්
මේ සංසාරේ ආත්මයක් ගානේ
(රහසේ තනමු අහස් මාළිගා......///)
හේ..හේ...හේ...
ලා...ලා....ලා...
හේ...හේ....ලා ලා ලා...ල ලා...
අහස් මාළිගා...
Related Songs and Tags
Ahas Maliga (Mage Adare Nam) LyricsAhas Maliga (Mage Adare Nam) Lyrics Englishඅහස් මාළිගා (මාගේ ආදරේ නම්)අහස් මාළිගා (මාගේ ආදරේ නම්) ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerNiwantha Prasara Lyricist