Paya Payala Lyrics by Ashan FernandoOlu Wasanthi
Paya Payala (පායා පායාලා) is a Sinhala song sung by Ashan Fernando and Olu Wasanthi. The music is composed by Ashan Fernando. This page presents the Paya Payala lyrics in Sinhala script (පායා පායාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paya Payala |
|---|---|
| SINGER | Ashan Fernando, Olu Wasanthi |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 34 |
| UPDATED |
Paya Payala Lyrics
(Paaya paayaala soorya raes daharaa
Aadara oville arunode haeda kalaa.....//)
Oba duta daa mana baendunaa sitha maa
(Pem sulange paetalee daewatila......//)
(Saelee prema varshaa mage hada thema....//)
(Saelae prema bandavaa male ron soyaa....//)
(Ahas kusata bara nae sudo sudu walaa....//)
(Mage hitata waedi nae obe pem kathaa....//)
(Saelae prema varshaa mage hada thema....//)
(Paaya paayaala saumya chandrayaa
Aadara pem sisile anuraagen math kalaa....//)
Oba duta daa mana baendunaa sitha maa
(Pem sulange paetalee daewatila......//)
(Saelee prema varshaa mage hada thema....//)
(Saelae prema bandavaa male ron soyaa....//)
(Ahas kusata bara nae sudo sudu walaa....//)
(Mage hitata waedi nae obe pem kathaa....//)
(Saelae prema varshaa mage hada thema....//)පායා පායාලා ගී පද
(පායා පායාලා සූර්ය රැස් දහරා
ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා.....//)
ඔබ දුටු දා මන බැඳුනා සිත මා
(පෙම් සුළඟේ පැටලී දැවටිලා......//)
(සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//)
(අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//)
(මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//)
(සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(පායා පායාලා සෞම්‍ය චන්ද්‍රයා
ආදර පෙම් සිසිලේ අනුරාගෙන් මත් කළා....//)
ඔබ දුටු දා මන බැඳුනා සිත මා
(පෙම් සුළඟේ පැටලී දැවටිලා......//)
(සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//)
(අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//)
(මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//)
(සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
Related Songs and Tags
Paya Payala LyricsPaya Payala Lyrics Englishපායා පායාලාපායා පායාලා ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando Composer