Rahasin Wage (Saraswathichandra Theme Song) Lyrics
“rahasin wage rahasin wage” (රහසින් වගේ රහසින් වගේ), Rahasin Wage (Saraswathichandra Theme Song) (රහසින් වගේ) lyrics: a Sinhala love song sung by Ashan Fernando and Olu Wasanthi, with words by Sydney Chandrasekara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රහසින් වගේ ගී පද.
| SONG | Rahasin Wage (Saraswathichandra Theme Song) |
|---|---|
| SINGER | Ashan Fernando, Olu Wasanthi |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 43 |
| UPDATED |
Rahasin Wage (Saraswathichandra Theme Song) Lyrics Singlish
rahasin wage rahasin wage
danenuna hite kithikevi aadare
hiru muduneth aadare
sanda muduneth aadare
(kumudu mal peti vata liyavila ape katha
hitaka mal pipilada sudo obe aadaren....//)
(giniyam premaye rashmiya hita kone
raseen rasa ne hanguva aadare...//)
ma wenuwen upannado
rankanda dan magemado
ida nae ganna nam hite
tawa premayak
ma wenuwen upannado
rankanda dan magemado
ida nae ganna nam hite
tawa premayak sudo
kumudu mal peti......
rahasin wage.....
kumudu mal peti......//රහසින් වගේ ගී පද
රහසින් වගේ රහසින් වගේ
දැනුනා හිතේ කිතිකැවි ආදරේ
හිරු මුදුනෙත් ආදරේ
සඳ මුදුනෙත් ආදරේ
(කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්....//)
(ගිනියම් ප්‍රේමයේ රශ්මිය හිත කොනේ
රසීන් රස නේ හැංගුවා ආදරේ...//)
මා වෙනුවෙන් උපන්නදෝ
රන්කඳ දැන් මගේමදෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක්
මා වෙනුවෙන් උපන්නදෝ
රන්කඳ දැන් මගේමදෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක් සුදෝ
කුමුදු මල් පෙති......
රහසින් වගේ.....
කුමුදු මල් පෙති......//Performances of Rahasin Wage (Saraswathichandra Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Rahasin Wage (Saraswathichandra Theme Song)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahasin Wage (Saraswathichandra Theme Song) LyricsRahasin Wage (Saraswathichandra Theme Song) Lyrics Englishරහසින් වගේරහසින් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist
