Oba Mage Wenawanam Lyrics by Ashan Fernando
Oba Mage Wenawanam (ඔබ මගේ වෙනවනම්) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by Nisal Fernando. This page presents the Oba Mage Wenawanam lyrics in Sinhala script (ඔබ මගේ වෙනවනම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mage Wenawanam |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Oba Mage Wenawanam Lyrics
Hitama hiri vetena mathakayan athare
Oba innawa adatath jiwath wela
Dethena api radila unnata melowe
Mata danenawa oba laga innawa laga innawa...
Adare ma soyanamohothe
Ai magen athata oba yanne
Mathu bhawayaka api denna
Nawathath hamuwenna kiya
Man pathanawa diviya pura...
Oba mage wenwanam saththakin e tharam
Senasumak na thawat aththamai raththarang...
Miyayanna obage ruwa penena mane
Mata waram na oba kohe sangawune
Ape pem kathawae awasanayai me
Obe wenna ma kala pin madiwune
Pin madiwune...
Adare ma soyanamohothe...ඔබ මගේ වෙනවනම් ගී පද
හිතම හිරි වැටෙනා මතකයන් අතරේ
ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා
දෙතැන අපි රැදිලා උන්නාට මෙලොවේ
මට දැනෙනවා ඔබ ලග ඉන්නවා ලග ඉන්නවා...
ආදරේ මා සොයනා මොහොතේ
ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ
මතු භවයක අපි දෙන්නා
නැවතත් හමුවෙන්න කියා
මං පතනවා දිවිය පුරා...
ඔබ මගේ වෙනවනම් සත්තකින් ඒ තරම්
සැනසුමක් නෑ තවත් ඇත්තමයි රත්තරං...
මියයන්න ඔබගේ රුව පෙනෙන මානේ
මට වරම් නෑ ඔබ කොහේ සැඟවුනේ
අපේ පෙම් කතාවේ අවසානයයි මේ
ඔබේ වෙන්න මා කල පිං මදිවුනේ
පිං මදිවුනේ...
ආදරේ මා සොයනා...
Performances of Oba Mage Wenawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage Wenawanam” on YouTube.
Cover Versions · 12
▶CoverOba Mage Wenawanam Ashan Fernando New sinhala visual songSL MUSIC DREAMS
▶CoverOba Mage Wenawanam - Thushara Jeewantha (ඔබ මගේ වෙනවනම් - තුෂාර ජීවන්ත)SL SOUND HACK
▶CoverOBA MAGE WENAWANAM AB.H.S Building Construction
▶CoverOba mage wenawanam ashan fernando new song 2019GHOST GAMING
▶CoverOba mage wenawanam| Ashan fernando | New song 2019Ladybird
▶CoverOba Mage Wenawanam | ඔබ මගේ වෙනවනම් | Cover By Ranusha PriyashanRanusha Priyashan
▶CoverOba Mage Wenawanam-Ashan Fernando-(2019) | Sinhala New Songs | Sinhala Video SongsB Tech
▶CoverOba Mage Wenawanam ( ඔබ මගේ වෙනවනම් ) - Ashan Fernando | Sinhala Songs | New SongsSL Music Feed
▶CoverOba Gena Mathake + Oba Mage Wenawanam Mash Up Cover by Shehan AdhikariShehan Adhikari
▶CoverOba mage wenawanam. ඔබ මගේ වෙනවනම්. Ashan fernando.new song.RRS nadeeka
▶Coverඔබ මගේ වෙනවනම් // Oba mage wenawanam = Ashan Fernando New Music Video 2019Video Lanthaya
▶CoverOba Mage Wenawanam - Ashan Fernando - ඔබ මගේ වෙනවනම් - අශාන් ප්‍රනාන්දුshan music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage Wenawanam LyricsOba Mage Wenawanam Lyrics Englishඔබ මගේ වෙනවනම්ඔබ මගේ වෙනවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist