Daiwaye Thiranayak (Daiwaye Theeranayak) Lyrics by Ashan Fernando
Daiwaye Thiranayak (Daiwaye Theeranayak) (දෛවයේ තීරණයක්) is a Sinhala song sung by Ashan Fernando. The lyrics were written by Nisal Fernando. This page presents the Daiwaye Thiranayak (Daiwaye Theeranayak) lyrics in Sinhala script (දෛවයේ තීරණයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daiwaye Thiranayak (Daiwaye Theeranayak) |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 47 |
| UPDATED |
Daiwaye Thiranayak (Daiwaye Theeranayak) Lyrics
Papuwen udurala ganna husmath mage oyaa
Marunath kamak nae obee senehe nolada maa
Sasare kotana ho himi wunoth mata oyaa
Saththai raththaran pana wunath denawa maa
(Hamu wee wen weemath daivaye theeranayak
Api aadare keruwath ek wennaae kawadawath....//)
Suwapath nowana ridumak hadawathee athi welaa
Kandulin kandula amuna jeewithe genanawa
Papuwe obee ruupe nidan wee thiyenawa
Mathake mathaka nathi wee yanne nae kisimadaa
Aadarai obata man mahasayuratath wadaa
(Hamu wee wen weemath daivaye theeranayak
Api aadare keruwath ek wennaae kawadawath....//)
Vachaneng vachanee galapa bhaawanawak wage
Kawiyak liyanawa man wedanawata mage
Ahasay sandaata haki nam thaniwa innata lowe
Mata aei nohaeki wenne thaniwa nam ipadune
Aadarai obata man mahasayuratath wadaa
(Hamu wee wen weemath daivaye theeranayak
Api aadare keruwath ek wennaae kawadawath....//)දෛවයේ තීරණයක් ගී පද
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා
මැරුණත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා
සත්තයි රත්තරන් පණ වුණත් දෙනවා මා
(හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්....//)
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා
කඳුලින් කඳුල අමුණා ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා
මතකේ මතක නැති වී යන්නේ නෑ කිසිමදා
ආදරෙයි ඔබට මං මහසයුරටත් වඩා
(හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්....//)
වචනෙන් වචනේ ගලපා භාවනාවක් වගේ
කවියක් ලියනවා මං වේදනාවට මගේ
අහසේ සඳට හැකි නම් තනිව ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ තනිව නම් ඉපදුනේ
ආදරෙයි ඔබට මං මහසයුරටත් වඩා
(හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්....//)
Performances of Daiwaye Thiranayak (Daiwaye Theeranayak)
Cover versions, live performances, and reality-show contestant performances of “Daiwaye Thiranayak (Daiwaye Theeranayak)” on YouTube.
Cover Versions · 12
▶CoverAshan Fernando - Daiwaye Thiranayak (දෛවයේ තීරණයක්) | New Music Video 2020 | Sinhala New SongVideo Dreams Music
▶CoverDaiwaye Theeranayak (දෛවයේ තීරණයක්) | Ashan Fernando | New Song 2020 | Sahara Flash @ WellawayaGanga Video Team
▶Coverදෛවයෙ තීරණයක්| Ta Hwan & Tanashiri (Empress Ki)| Korean mix Sinhala Song |2023 - New |SD CreationsSD creations SL
▶CoverDaiwaye Theeranayak (දෛවයේ තීරණයක්) - Ashan Fernando | Sahara Flash 2020 | Sinhala New SongsSahara Flash Official
▶CoverDaiwaye thiranayak/දෛවය තීරණයක්-Ashan Fernando-New Song.My Life Music
▶CoverThiranayak (දෛවයේ තීරණයක්) # Ashan Fernando With Swapna FlashIndika Video Team
▶CoverDaiwaye Theeranayak ( දෛවයේ තීරණයක් )-Ashan Fernando New song 2020Oshan Randika
▶CoverDaiwaye Thiranayak (දෛවයේ තීරණයක්) | Ashan Fernando | Flamingoes | Ambalangoda 2020Ganga Video Team
▶CoverDaiwaye thiranayak (දෛවයේ තීරණයක් ) ashan fernando new sinhala song 2020 අවසානය තෙක් නරඹන්නP.G.T
▶CoverDaiwaye Thiranayak ( දෛවයේ තීරණයක් ) Ashan Fernando Official Music Song 2020Luffy
▶CoverDaiwaye Thiranayak | දෛවයෙ තීරණයක් | Ashan Frenando | 2020 New SongLochana rukshan
▶Coverදෛවයේ තීරණයක් ( Daiwaye Theeranayak ) Sad korean mix sinhala songDrama world with sanju
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daiwaye Thiranayak (Daiwaye Theeranayak) LyricsDaiwaye Thiranayak (Daiwaye Theeranayak) Lyrics Englishදෛවයේ තීරණයක්දෛවයේ තීරණයක් ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist