Saththai Oya
Saththai Oya Lyrics
Man vitarada aadare kale
Oba nativada mata pem kale
Mage bolanda preme kilutak nowevaa
Oba aaye mata lebevaa
(Sattai oyaa nolebenavaa kiyaa
dena unna nam lan novemi sada......//)
Maha tanikamak me hadavata saranne
Mata maava athapasu velaa
Mona karumayada me padisan devanne
Man obata abibahi velaa
Mage bolanda preme kilutak nowevaa
Oba aaye mata lebevaa........
(Sattai oyaa nolebenavaa kiyaa
dena unna nam lan novemi sada......//)
Man vage kenek naa aayet lebenne
Pasuthavei davasak oyaa
Taamath kaedellae doragulu vivarane
Man obata abbahi velaa
Mage bolanda preme kilutak nowevaa
Oba aaye mata lebevaa........
Man vitarada.......
සත්තයි ඔයා ගී පද
මං විතරද ආදරේ කළේ
ඔබ නැතිවද මට පෙම් කළේ
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා
(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)
මහ තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ
මං ඔබට ඇබිබැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........
(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)
මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ දොරගුළු විවරණේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........
මං විතරද.......
Frequently Asked Questions
Who sang Saththai Oya?
Ashan Fernando performed Saththai Oya. Ashan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Saththai Oya lyrics?
The lyrics for Saththai Oya were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Saththai Oya?
Ashan Shashika composed the music for Saththai Oya. Ashan Shashika is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Saththai Oya complete lyrics?
You can find the complete Saththai Oya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Saththai Oya?
Saththai Oya has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සත්තයි ඔයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සත්තයි ඔයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Saththai Oya" or discuss the lyrics with other music lovers.
Song Video
More from Ashan Fernando
- Ahas Maliga (Mage Adare Nam) Lyrics2 views
- Athaharala Lyrics2 views
- Daiwaye Thiranayak (Daiwaye Theeranayak) Lyrics7 views
- Heenayakda Me Lyrics5 views
- Man Pathanawa(Samu Aran Ya Yuthui) Lyrics24 views
- Me Nihanda Bhawaye Lyrics3 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics9 views
- Nolabena Senehe (Heena Kandana Adare Theme Song) Lyrics3 views
- Nura Pem Dase Lyrics2 views
- Oba Mage Wenawanam Lyrics3 views
- Paya Payala Lyrics5 views
- Rahasin Wage (Saraswathichandra Theme Song) Lyrics3 views
- Sandawathiye Lyrics2 views
- Swapna – Theme Song 2 Lyrics4 views
- Wen Wenna Thibunanam Lyrics9 views
- View All Songs16 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views