Me Nihanda Bhawaye

Song Details: Singer & Composer Information
Me Nihanda Bhawaye Lyrics in Sinhala (මේ නිහඬ භවයේ ගී පද) and English by Ashan Fernando, written by Dilan Gamage and composed by Ashan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Nihanda Bhawaye
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Me Nihanda Bhawaye Lyrics

Me nihanda bhavaye varadakariye
Aayeth kimada rahasin me hitin adinne

Aathme paawala giya dine sita oyaa
Siya dahas vaarayak mari mari ipaduna
Marana manchakedi ho me maa mathak velaa
Vindavannata nam siduvei hama aathmaye pavaa

Aathmaya pavaa saakki dei
Daiven gelavennata bari vei
Kandulu upath daa tharu nethe
Vidaabara vu hada kampa vei
Kida bessa senehasa valapei
Obata pamani aadare kale

Aathme paawala giya dine....

Hudakala mage thani veemai pana vage obe venveemai
Pathaana enneti hama bhave
Hitunu vitadi maa vetha eimai
Hitunu senin maa hera yaamai
Miringuvaki obage oya sene

Aathme paawala giya dine....
Me nihanda bhavaye.......
Aathme paawala giya dine....

මේ නිහඬ භවයේ ගී පද

මේ නිහඬ භවයේ වරදකාරියේ 
ආයෙත් කිමද රහසින් මේ හිතින් අදින්නේ

ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරි මැරී ඉපදුණා
මරණ මංචකේදී හෝ මේ මා මතක් වෙලා
විඳවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

ආත්මය පවා සාක්කි දෙයි 
දෛවෙන් ගැලවෙන්නට බැරි වෙයි
කඳුළු උපත් දා තරු නෙතේ 
විඩාබර වු හද කම්පා වෙයි
කිදා බැස්ස සෙනෙහස වැලපෙයි 
ඔබට පමණි ආදරේ කළේ 

ආත්මේ පාවලා ගිය දිනේ.... 

හුදකලා මගේ තනි වීමයි පණ වගේ ඔබේ වෙන්වීමයි
පතාන එන්නැති හැම භවේ 
හිතුණු විටදි මා වෙත ඒමයි
හිතුණු සැනින් මා හැර යාමයි 
මිරිඟුවකි ඔබගේ ඔය සෙනේ

ආත්මේ පාවලා ගිය දිනේ....
මේ නිහඬ භවයේ.......
ආත්මේ පාවලා ගිය දිනේ....

Frequently Asked Questions

Who sang Me Nihanda Bhawaye?

Ashan Fernando performed Me Nihanda Bhawaye. Ashan Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Me Nihanda Bhawaye lyrics?

The lyrics for Me Nihanda Bhawaye were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Me Nihanda Bhawaye?

Ashan Fernando composed the music for Me Nihanda Bhawaye. Ashan Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Me Nihanda Bhawaye complete lyrics?

You can find the complete Me Nihanda Bhawaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Nihanda Bhawaye?

Me Nihanda Bhawaye has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ නිහඬ භවයේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ නිහඬ භවයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Nihanda Bhawaye LyricsMe Nihanda Bhawaye Song LyricsMe Nihanda Bhawaye Lyrics Englishමේ නිහඬ භවයේ Lyricsමේ නිහඬ භවයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsFernando Song LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Me Nihanda Bhawaye" or discuss the lyrics with other music lovers.

Loading comments...