Nolabena Senehe (Heena Kandana Adare Theme Song) Lyrics
“Nolabena senehe semarum athare hita randawala” (නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා), Nolabena Senehe (Heena Kandana Adare Theme Song) (නොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය)) lyrics: a Sinhala heartbreak song sung by Ashan Fernando, with words by Dilan Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය) ගී පද.
| SONG | Nolabena Senehe (Heena Kandana Adare Theme Song) |
|---|---|
| SINGER | Ashan Fernando |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 60 |
| UPDATED |
Nolabena Senehe (Heena Kandana Adare Theme Song) Lyrics Singlish
Nolabena senehe semarum athare hita randawala
Balagattu atha balana inne enakan oya
Naevith innna mohotak pasa hita hirawuna
Adath maage senehe tharamak nodani oya
Oba miriguwak kiya daena daenath langwuna
Oba heenayakda me heena kaendana aadare......
Me papuwa gaembure duk susum ahulala
Inne kohoma inne oba thutin hinahila
Ma thani wunave senehasath madi wela
Aye thurulu wuiye kandulu vitharai laedi wela
Oba thutin hinahunave ma duke gilwala
Man ithin thani wunave heen kaendana aadare......
Oba miriguwak kiya daena daenath langwuna
Oba heenayakda me heena kaendana aadare......
Raa duhul mathake vedana dadi wela
E mathaka assen oba thawat hamu wuna
Me pem kathave arambumath golu wela
Aye thurulu wuiye kandulu vitharai laedi wela
Oba thutin hinahunave ma duke gilwala
Man ithin thani wunave heen kaendana aadare......
Oba miriguwak kiya daena daenath langwuna
Oba heenayakda me heena kaendana aadare......නොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය) ගී පද
නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා
බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා
නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුණා
අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා
ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ හීන කැන්ඳනා ආදරේ......
මේ පපුව ගැඹුරේ දුක් සුසුම් අහුලලා
ඉන්නේ කොහොම ඉන්නේ ඔබ තුටින් හිනැහිලා
මා තනි වුණාවේ සෙනෙහසත් මදි වෙලා
ආයේ තුරුළු වූයේ කඳුළු විතරයි ලැදි වෙලා
ඔබ තුටින් හිනැහුණාවේ මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ හීන කැන්ඳනා ආදරේ......
ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ......
රෑ දුහුල් මතකේ වේදනා දැඩි වෙලා
ඒ මතක අස්සෙන් ඔබ තවත් හමු වුණා
මේ පෙම් කතාවේ ඇරඹුමත් ගොළු වෙලා
ආයේ තුරුළු වූයේ කඳුළු විතරයි ලැදි වෙලා
ඔබ තුටින් හිනැහුණාවේ මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ හීන කැන්ඳනා ආදරේ......
ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ......
Related Songs and Tags
Nolabena Senehe (Heena Kandana Adare Theme Song) LyricsNolabena Senehe (Heena Kandana Adare Theme Song) Lyrics Englishනොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය)නොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist