Diviyama Wage Lyrics by Chamara Weerasinghe
Diviyama Wage (දිවියම වාගේ) is a Sinhala song sung by Chamara Weerasinghe. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Diviyama Wage lyrics in Sinhala script (දිවියම වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Diviyama Wage |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 181 |
| UPDATED |
Diviyama Wage Lyrics
Diviyama vaage diyakara praane
Duka se divi gewanne kohomai
Me manu loke surinduni maage
Deviyoth mage aadara thaaththai
(Pappu gabina daru pemina uthuran thaaththa
Bima vetila vandinemi ma mage budu thaaththa...//)
Diva raa deke velila duke
Sanasima dan di obe
Daruwan nisa vidina sove
Deviyanda pudumen sale
Me sansaare pin vessaave
Vandimi semada rajune...
(Pappu gabina daru pemina uthuran thaaththa
Bima vetila vandinemi ma mage budu thaaththa...//)
Sithu se nobi sithu se noka
Daruwanta dunna suve
Bosath gune purana nisa
Nivaninma sanasum labe
Me sansaare pin vessaave
Vandimi semada rajune...
Diviyama vaage diyakara praane....දිවියම වාගේ ගී පද
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තායි
(පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...//)
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විඳිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ පින් වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ...
(පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...//)
සිතු සේ නොබී සිතු සේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ පින් වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ...
දිවියම වාගේ දියකර ප්‍රානේ....Performances of Diviyama Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Diviyama Wage” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverThaththa | තාත්තා| Diviyama wage | දිවියම වාගේ | Covered by Maduu shanka | MaduuStudio musicMaduu Shanka
▶CoverDiviyama Wage ( දිවියම වාගේ ) - Chamara Weerasinghe with FlASHBACK | කොහොමද බැකින්THARUZ SHORTS OFFICIAL
▶CoverDiwiyama Wage (දිවියම වාගේ) | Gayan Gunawardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverDiwiyama Wage Chamara Weerasinghe cover by Dinuli DamsandiDinuli Damsandi
▶CoverDiviyama Wage | දිවියම වාගේ | Cover Artist - Kokila Pawan Jayasooriya4Max Video Team
▶CoverDiwiyama Wage | දිවියම වාගේ | Supun Perera| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDiviyama Wage | Chamara Weerasighe | පාසල් සිසුවෙක් | School Boy | Father's Day | Sinhala SongKatuwa blog
▶CoverDiviyama Wage | දිවියම වාගේ | Ajith Perera | Piyum Neela VilaRoo Tunes
▶CoverThaththa | තාත්තා | Diviyama wage | දිවියම වාගේ | Covered by Sadew Weerasingha | 2022Sadew Weerasingha
▶CoverDiviyama Wage | දිවියම වාගේ තාත්තා | Chamara WeerasingheMusic.1
▶CoverDiviyama Wage - දිවියම වාගේBlue Eyes නිල් නෙතු
▶CoverDiviyama Wage - Chamara Weerasinghe (දිවියම වාගේ - චාමර වීරසිංහ)Kirula Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diviyama Wage LyricsDiviyama Wage Lyrics Englishදිවියම වාගේදිවියම වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist

