Gurugedarata Lyrics by Chamara Weerasinghe
Gurugedarata (ගුරුගෙදරට) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Gurugedarata lyrics in Sinhala script (ගුරුගෙදරට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gurugedarata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 39 |
| UPDATED |
Gurugedarata Lyrics
gurugedaratama hamada ena maupiyo atare
kawadawath mage piya na mama dutuwe
uppanne piyage nama liyana teeruwe
piyage nama irak une kohomada amme
ude hawasa mage hitin ape bittiye
hamadamaka taniyen mama situwam aende
piyekuge rupayak nethath dekapu jeewithe
hedaruwa wath kiyadenna mage piyage
gurugedaratama hamada ena.../
mage wayase ape ewun mage panthiye
awajathaka namakin mata nam pata baende
hariyata therumak nethath kiyapu karane
hedaruwa wath kiyadenna mage piyage
gurugedaratama hamada ena.../ගුරුගෙදරට ගී පද
ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ
ගුරුගෙදරට හැමදා එන.../
මගේ වයසෙ අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ
ගුරුගෙදරට හැමදා එන.../
Performances of Gurugedarata
Cover versions, live performances, and reality-show contestant performances of “Gurugedarata” on YouTube.
Cover Versions · 10
▶Coverගුරු ගෙදරට හැමදා එන || චාමර වීරසිංහ || Guru Gedarata Hemada Ena || Chamara Weerasinghe.Mashi Chathu Music
▶Coverගුරු ගෙදරට හැමදා එන/CHAMARA WEERASINGHE ( ORIGINAL SONG )PRO TECH
▶Coverගුරුගෙදරට - චාමර වීරසිංහ GURUGEDARATA - CHAMARA WEERASINGHASANDARU RUKSHAN
▶CoverGuru gedarata hamada ena ගුරු ගෙදරට හැමදා එන chamara weerasingheMusic fanclub
▶CoverගුරුගෙදරටLasantha Sampath
▶Coverගුරුගෙදරට හැමදා එන/Gurugedara hamada ena - චාමර වීරසිංහ/Sinhala KarokeSinhala Karoke
▶CoverGuru Gedarata Hamada Ena(ගුරු ගෙදරට හැමදා එන)|Chaamara weerasingha song.T MUSIC
▶CoverChamara Weerasaingha | Guru Gedarata | ගුරු ගෙදරටRANSILU PRODUCTION
▶Coverගුරුගෙදරට - චාමර වීරසිංහ GURUGEDARATA - CHAMARA WEERASINGHASANDARU RUKSHAN
▶Coverගුරුගෙදරට | Gurugedarata Female Cover SongLife of Asanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gurugedarata LyricsGurugedarata Lyrics Englishගුරුගෙදරටගුරුගෙදරට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics