Amawakata Atha Wanana Lyrics
“Amavakata athavanana pichchamalee” (අමාවකට අතවනනා පිච්චමලී), Amawakata Atha Wanana (අමාවකට අතවනනා) lyrics: a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අමාවකට අතවනනා ගී පද, and many know it simply as Amavakata athavanana.
| SONG | Amawakata Atha Wanana |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 49 |
| UPDATED |
Amawakata Atha Wanana Lyrics Singlish
Amavakata athavanana pichchamalee
Lameda numbe kiri pusumben sitha kalambi
Pichcha patata pani perala bona yame
Pichcha malata pani ihunada sankave //
Lameda hova hada senehasa dunnata
Kumak karannada samanala hinavata
Daetha digu karannata ba numbe lovata
Varada magen sangavadenul lokayata
Avihinsaka sitivili sitha bandata
Ekata kudu wennata bari pera pavata
Ithin saapa karamin mage ikman kamata
Epa visikaranul gindara mage palpathata //
Amavakata athavanana ....අමාවකට අතවනනා ගී පද
අමාවකට අතවනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ //
ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සඟවාදෙනු ලෝකයට
අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට //
අමාවකට අතවනනා ....Performances of Amawakata Atha Wanana
Cover versions, live performances, and reality-show contestant performances of “Amawakata Atha Wanana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAmawakata atha wanana | ( අමාවකට අත වනනා ) | චාමර වීරසිංහsiha nada
▶CoverAmawakata Atha Wanana - Chamara Weerasingha (අමාවකට අතවනනා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverAMAWAKATA ATHA WANANA ..... SANEERA PANAGODAGE / අමාවකට අත වනනා පිච්චමලී - සනීර පනාගොඩගේRosa Nimnaya
▶Coverඅමාවකට අතවනනා | Amawakata Athawanana | Chamara Weerasinghe Amawakata Cover | Thaala - තාලThaala-තාල
▶CoverAmawakata Atha Wanana - අමාවකට අතවනනා පිච්චමලී - Chamara WeerasinghaKushan Kumara
▶Coveramawakata atha wanana pichcha mali song | අමාවකට අත වනනා පිච්ච මලී | chamara weerasinghe song 2022ikmn lk
▶Coverඅමාවකට අත වනනා පිචිච මලි # amawakata atha wanana songsE-One Music
▶CoverAmawakata Atha Wanana - Chamara Weerasingha | අමාවකට අත වනනා - චාමර වීරසිංහPrecious Golden Classic
▶CoverAmawakataSinhala Song Meaning
▶CoverAmawakata Atha Wanana (අමාවකට අතවනනා) CHAMARA WEERASINGHEJanuka Dilshan
▶CoverAmawakata Atha Wanana - Chamara Weerasinghe | අමාවකට අතවනනා - චාමර වීරසිංහSL Music Covers
▶CoverAMAWAKATA ATHA WANANA ..... SANEERA PANAGODAGE / අමාවකට අත වනනා පිච්චමලී - සනීර පනාගොඩගේROSA - suntec1961gmail NIMNAYA (Rosa Nimnaya - Mahendra)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amawakata Atha Wanana LyricsAmawakata Atha Wanana Lyrics Englishඅමාවකට අතවනනාඅමාවකට අතවනනා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
