Kiriweherata Yana Paare Lyrics by Chamara Weerasinghe
Kiriweherata Yana Paare (කිරිවෙහෙරට යන පාරේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Kiriweherata Yana Paare lyrics in Sinhala script (කිරිවෙහෙරට යන පාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiriweherata Yana Paare |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 48 |
| UPDATED |
Kiriweherata Yana Paare Lyrics
(Kiriweherata yana paare
Mal wikunan mage Seedevi
Sidadiyen ena dewawaru
Malak wage hitha illawi...//)
(Nil maanel malakata wedi
As deka lassanai kiyawi...//)
Lassana e asipiya yata
Heena tiya suwada ganiwi
Kiriweherata yana paare....
(Mal wikkata kaasi walata
Nagareta hitha noden dayawi...//)
Mage hitha Kiriwehera wage
Saththai piwiturui priyawi
Kiriweherata yana paare....//කිරිවෙහෙරට යන පාරේ ගී පද
(කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී...//)
(නිල් මානෙල් මලකට වැඩි
ඇස් දෙක ලස්සනයි කියාවී...//)
ලස්සන ඒ ඇසිපිය යට
හීන තියා සුවඳ ගනිවී
කිරිවෙහෙරට යන පාරේ....
(මල් වික්කට කාසි වලට
නගරෙට හිත නොදෙන් දයාවී...//)
මගෙ හිත කිරිවෙහෙර වගේ
සත්තයි පිවිතුරුයි ප්‍රියාවී
කිරිවෙහෙරට යන පාරේ....//Performances of Kiriweherata Yana Paare
Cover versions, live performances, and reality-show contestant performances of “Kiriweherata Yana Paare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKiri Weherata Yana Pare | කිරිවෙහෙරට යන පාරේ | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverKiri weherata yana pare | කිරි වෙහෙරට යන පාරේ | Female cover songAi Music Studio
▶CoverKiri Weherata Yana Pare | කිරිවෙහෙරට යන පාරේ | Female Cover Version | DILZDILZ
▶Coverටිරාන් අකුරැස්ස - කිරි වෙහෙරට යන පාරේ l sahara flash l tiran akurassa l scsරූtvSCS VIDEO PRODUCTION
▶CoverKiri weherata yana pare | කිරි වෙහෙරට යන පාරේ | Female cover song | S2S DJS2S DJ
▶CoverKiri weherata yana pere with Abilipitiya Delighted - කිරි වෙහෙරට යන පාරේLive Band
▶CoverKiri weherata yana pare song /කිරි වෙහෙරට යන පාරේ ..chamara weerasingheMy Hit
▶CoverKiri Weherata Yana Pare |කිරිවෙහෙරට යන පාරේ | Chamara Weerasinghe | @sitharaevanzmusicSitharaa Evanz
▶Coverkiri weherata yana pare කිරි වෙහෙරට යන පාරේ chamara weerasingheMusic fanclub
▶CoverKiriweherata Yana Pare | කිරිවෙහෙරට යන පාරේ-Chamara Weerasinghe | චාමර වීරසිංහHodama Gee
▶CoverKiri Weherata Yana Pare (කිරි වෙහෙරට යන පාරේ) Relax Cover Mashup by @kanchana-aiKanchana
▶Coverකිරි වෙහෙරට යන පාරේ | Kiri Weherata | Chamara WeerasingheReal Melodies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiriweherata Yana Paare LyricsKiriweherata Yana Paare Lyrics Englishකිරිවෙහෙරට යන පාරේකිරිවෙහෙරට යන පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
