Sundara Duma Duma Na Lyrics by Chamara Weerasinghe
Sundara Duma Duma Na (සුන්දර දුම දුම නා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sundara Duma Duma Na lyrics in Sinhala script (සුන්දර දුම දුම නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sundara Duma Duma Na |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 17 |
| UPDATED |
Sundara Duma Duma Na Lyrics
Sundara duma duma naa sudu dunhinda devi
Pembar numunakulate pem kavi gothanaa
(Numbado premavanthee sihilael gee pada salanaa.....//)
Punsanda mune eliya gena sangavaa
Chandana aratu vane sisilasa regenaa
Imihiri beli mal rasa pan osu devanaa
(Hita nalava ganna ena pirisata....//)
Mihirima kavi pada kiyana
(Numbado soba devlee gaha kola mal phala mavanaa.....//)
Kiri sudu badulu oayen hasaraeli genaa
Meehidum saluven hisa oli eli badinaa
Dahadiya muthumal ihirunu bima vandinaa
(Vata vandanaave ena nadeta....//)
Siyapath oba haada vuna
(Numbado suraliya muthiyangana guna vandanaa.....//)
Sundara duma duma naa.....සුන්දර දුම දුම නා ගී පද
සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
(නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා.....//)
පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා
(හිත නලව ගන්න එන පිරිසට....//)
මිහිරිම කවි පද කියනා
(නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා.....//)
කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා
මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා
දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
(වට වන්දනාවේ එන නඩේට....//)
සියපත් ඔබ හාද වුණා
(නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා.....//)
සුන්දර දුම දුම නා.....
Performances of Sundara Duma Duma Na
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Duma Duma Na” on YouTube.
Cover Versions · 4
▶CoverSundara Duma Duma Na - Chmara Weerasingha (සුන්දර දුම දුමනා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverSundara Duma Duma na | සුන්දර දුම දුම නා | Chamara Weerasinghe | OnlinedreamsOnlinedreams
▶CoverSundara duma duma na | සුන්දර දුම දුම නා සුදු දුන්හිද දේවීAtta (අට්ටා)
▶Coverසුන්දර දුම දුම නා l Sundara Duma Duma Na l Chamara Weerasinghe l U Tune SongU-Tune
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Duma Duma Na LyricsSundara Duma Duma Na Lyrics Englishසුන්දර දුම දුම නාසුන්දර දුම දුම නා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics