Sundara Rathriyak Metaram Lyrics by Chamara Weerasinghe
Sundara Rathriyak Metaram (සුන්දර රාත්‍රියක් මෙතරම්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sundara Rathriyak Metaram lyrics in Sinhala script (සුන්දර රාත්‍රියක් මෙතරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sundara Rathriyak Metaram |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Sundara Rathriyak Metaram Lyrics
Sundara raathriyaku metharam
Kawadaa udaaweda nodanee
Obage susum walin unussum
Mahade kusum pipe manaram
Rahase thuda thuda gawa
Thaniyata wana obarun aawa
Apa sanda wathuren naawa
Raathriya melesama pawatheewa
Rahase tharu nonagewa
Apage sihinaya nobindewa
Pura handa ahasin elewa
Raathriya duk gini nogenewaසුන්දර රාත්‍රියක් මෙතරම් ගී පද
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුස්ම්
මහදේ කුසුම් පිපේ මනරම්
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන ඹබරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්‍රිය මෙලෙසම පවතීවා
රහසේ තරු නොනැගේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර හඳ අහසින් එලවා
රාත්‍රිය දුක් ගිනි නොගෙනේවාPerformances of Sundara Rathriyak Metaram
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Rathriyak Metaram” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම් - චාමර වීරසිංහ | Sundara Rathriyak Metaram - Chamara WeerasingheELAKIRI LANKA
▶Coversundara rathriyak metharam ( සුන්දර රාත්‍රියක් මෙතරම් ) | චාමර වීරසිංහsiha nada
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම්|චාමර වීරසිංහ|දිමන්ක වෙල්ලාල ගයමින්|sundara rathriyak chamara weerasingheGossip Lowa තොරතුරු
▶CoverSundara Rathriyak | සුන්දර රාත්‍රියක් | A Cover by Ruwani PereraRuwani Perera
▶CoverSundara Rathriyak Metharam - Chamara Weerasinghe | සුන්දර රාත්‍රියක් මෙතරම් | Sinhala OriginalsKSF Media
▶CoverSundara Rathriyak Metharam (සුන්දර රාත්‍රියක් මෙතරම්) Cover By Samangi Wadinambi ArachchiSamangi Wadinambiarachchi
▶CoverSundara Rathriyak Cover By Thiwan dananjaya 2022Thiwan dananjaya
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම්...Cover Chamara weerasingha sundara rathriyak methram of the GuitarPoems of the Guitar
▶CoverSundara Rathriyak Metharam | 𝗕𝗲𝘀𝘁 of Chamara Weerasinghe | Sri lankan musicMusic Hotspot
▶Coversundara rathriyak metharam /chamara weerasinghe /සුන්දර රාත්‍රීයක් මෙතරම්/චාමර වීරසිංහlassana sindu
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම් | sundara rathriyak metharam Cover | Dilki & Rashini SenevirathnaRashini Senevirathna
▶CoverSundara Rathriyak Metharam [ සුන්දර රාත්‍රියක් මෙතරම් ] Music Cover By | Music x FantasyMusic x Fantasy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Rathriyak Metaram LyricsSundara Rathriyak Metaram Lyrics Englishසුන්දර රාත්‍රියක් මෙතරම්සුන්දර රාත්‍රියක් මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
