Uda Wadiya Malak Wela Durin Unnata Lyrics by Chamara Weerasinghe
Uda Wadiya Malak Wela Durin Unnata (උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Uda Wadiya Malak Wela Durin Unnata lyrics in Sinhala script (උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uda Wadiya Malak Wela Durin Unnata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Uda Wadiya Malak Wela Durin Unnata Lyrics
Udawediya malak welaa durin unnata
Hita paarami puranne dura aeta indanma
Udawediya kumari raja madure upanna
Mata avasara naedda aewith nelaa gannata
Aesa iwathata ganna pawaa nohaeki taramma
Mage hita oba langa naewathi matath horenma
Lengathu wu laya susumin siduru karanna
Sundara oba napuru une kohoma kiyanne
Udawediya malak welaa....
Pembara lowa sitaeangi suwada tikak widinna
Aadaraye naewum suwada aragena enna
Mage hada himikaariya oba magei kiyanne
Durin inna epa thawath mata riddanna
Udawediya malak welaa....උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට ගී පද
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ළය සුසුමින් සිදුරු කරන්න
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න
උඩවැඩියා මලක් වෙලා....
පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න
ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න
උඩවැඩියා මලක් වෙලා....Performances of Uda Wadiya Malak Wela Durin Unnata
Cover versions, live performances, and reality-show contestant performances of “Uda Wadiya Malak Wela Durin Unnata” on YouTube.
Cover Versions · 10
▶CoverUdawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Voice Of Malindu Chathuranga @RecipeWithSupipiMalindu Chathuranga
▶Coverඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට /// Udawediya malak wela durin unnata.... "Amigoz 93"Amigoz 93
▶Coverඋඩවැඩියා මලක් වෙලා- uda wadiya malak wela @bajaw_kolloබජව් කොල්ලො-bajaw kollo
▶Coverudawadiya malak wela ( උඩවැඩියා මලක් වෙලා ) | චාමර වීරසිංහsiha nada
▶Coverඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට - චාමර වීරසිංහ | Udawadiya Malak Wela - Chamara WeerasinghaEnjoy Vibes
▶CoverUdawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe ( Tamil Dance Beat Cover )Saho Music
▶Coverඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නටSindu Potha
▶Coverඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නටRasi p music video
▶CoverUdawediya Malak Wela Cover Song | Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලාDuviZone Fact
▶Coverඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට .... @ChamaraWeerasinghe... music ...SS muSic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uda Wadiya Malak Wela Durin Unnata LyricsUda Wadiya Malak Wela Durin Unnata Lyrics Englishඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නටඋඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics