Eka Dawasak Mata Issara Wage Lyrics by Chamara Weerasinghe
Eka Dawasak Mata Issara Wage (එක දවසක් මට ඉස්සර වාගේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Eka Dawasak Mata Issara Wage lyrics in Sinhala script (එක දවසක් මට ඉස්සර වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Dawasak Mata Issara Wage |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 22 |
| UPDATED |
Eka Dawasak Mata Issara Wage Lyrics
eka dawask mata issara wage
oba langa innata ida denna
thawa eka dawask hadawatha mage
suwandin obage sarasanna .... sarasanna
eka dawask mata issara wage
oba langa innata ida denna
sithuwe hada oba gena vitharai
e hindha wenwanna dukai
senehasa dennata lanwee innata
mata nam inne oba vitharai //
eka dawask mata issara wage
oba langa innata ida denna
paetuwe hada obawama vitharai
e hindha samuganna dukai
nidi nathi mulu ra oba gena sihiwee
kandulali saluwe mama dukatai
eka dawask ....එක දවසක් මට ඉස්සර වාගේ ගී පද
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න .... සරසන්න
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි //
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුළැලි සැලුවේ මම දුකටයි
එක දවසක් ....Performances of Eka Dawasak Mata Issara Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Dawasak Mata Issara Wage” on YouTube.
Cover Versions · 10
▶Coverඑක දවසක් මට ඉස්සර වාගේ-Eka Dawasak Mata Issara WageHadawathe Sindu - හදවතේ සිංදු
▶CoverEka dawasak mata issara wage I එක දවසක් මට ඉස්සර වාගේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverChamara Weerasinhe - එක දවසක් මට ඉස්සර වාගේ | Eka Dawasak Mata Issara wage | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Covereka dawasak mata issara wage එක දවසක් මට ඉස්සර වගේ chamara weerasingheMusic fanclub
▶CoverEka Dawasak Mata Issara Wage Chamara Weerasinghe Mp3 SongDrawing art Sinhala
▶CoverEKA DAWASAK MATA | එක දවසක් මට | coverd by @vihangasugathapalaVihanga Sugathapala
▶Coverඑක දවසක් මට ඉස්සර වාගේ. Chamara weerasingha acoustic version.dhanushka buddhimal
▶CoverEka Dawasak mata issara wage | එක දවසක් මට ඉසසර වාගේ - Cover SongCast With Nawe
▶CoverEka dawasak mata issara wage I එක දවසක් මට ඉස්සර වාගේ I (Coverd by Ishara Akalanka)Sithila Thenul Music
▶Coverඑක දවසක් මට ඉස්සර වාගේ - Eka Dawasak Mata Issara Wage - Chamara Weerasinghesindu para
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Dawasak Mata Issara Wage LyricsEka Dawasak Mata Issara Wage Lyrics Englishඑක දවසක් මට ඉස්සර වාගේඑක දවසක් මට ඉස්සර වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics