Mandunagala Ahase Danga Karana Lyrics
“Mandunagala ahase daga karana” (මඳුනාගල අහසේ දඟ කරනා): Mandunagala Ahase Danga Karana (මඳුනාගල අහසේ දඟ කරනා) lyrics, a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මඳුනාගල අහසේ දඟ කරනා ගී පද.
| SONG | Mandunagala Ahase Danga Karana |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Mandunagala Ahase Danga Karana Lyrics Singlish
Mandunagala ahase daga karana
Tharu ganinna
Unu diya pekuna langadi
Handewaka munagahenna
Dahawala duhuwillen rathu una
Denuwan niwenna
Adaraye senehe diyen
Melavunu hadawatha themanna
Kiri babelena handa pane
Mata chuttak hinawenna
Niwaduwakw labuna gaman
Manika mage gamata ennaමඳුනාගල අහසේ දඟ කරනා ගී පද
මඳුනාගල අහසේ දඟ කරනා
තරු ගනින්න
උණු දිය පෙකුණ ළඟදි
හැන්දෑවක මුණගැහෙන්න
දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න //
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න //
කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න //
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න //Related Songs and Tags
Mandunagala Ahase Danga Karana LyricsMandunagala Ahase Danga Karana Lyrics Englishමඳුනාගල අහසේ දඟ කරනාමඳුනාගල අහසේ දඟ කරනා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics