Lengathukama Nethaga Thiya Lyrics by Chamara Weerasinghe
Lengathukama Nethaga Thiya (ලෙන්ගතුකම නෙතඟ තියා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Lengathukama Nethaga Thiya lyrics in Sinhala script (ලෙන්ගතුකම නෙතඟ තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lengathukama Nethaga Thiya |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Lengathukama Nethaga Thiya Lyrics
Lengathukama nethanga thiya balana wita oba
Sangawa gena innata bae mage aadara hitha
Mithuriya se oba unnath mage hadawatha langa
(Sonduriya kara gannayi ma sithuwe sema dina...//)
Esa addara hamu nowunath oba eka dawask
Sithata obawa dakina thuru nae iwasiillak
Sanda tharamata awihinsaka sonduru hadawathak
(Bala hidi obae hithe denna mata idak...//)
Lengathukama nethanga thiya....
Mithuru kamata ehaa giypu lengathu aesurak
Oben patha gewi giya kalpa kalayak
Kadulu piranu thanikada wu paalu hadawathak
(Bala hidi obae hithe denna mata idak...//)
Lengathukama nethanga thiya....
(Sonduriya kara gannayi ma sithuwe sema dina...///)ලෙන්ගතුකම නෙතඟ තියා ගී පද
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
(සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින...//)
ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
(බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...//)
ලෙන්ගතුකම නෙතඟ තියා....
මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
(බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...//)
ලෙන්ගතුකම නෙතඟ තියා....
(සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින...///)Performances of Lengathukama Nethaga Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Lengathukama Nethaga Thiya” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverlengathukama nethaga thiya - Chamara weerasinghePatta Gee - පට්ට ගී
▶CoverLengathukama Nethaga Thiya - Chamara weerasingheSachiya
▶CoverLengathukama Nethaga Thiya(Tsr Beats Remix) |Chamara Weerasinghe Songs | sinhala old songs remixTSR BEATS
▶CoverLengathukama Nethaga Thiya Chamara Weerasinghe with Purple RangeLive Music
▶CoverLengathukama Nethaga Thiya - Chamara Weerasinghe (Purple Range)Dinesh Video Team
▶CoverLengathukama Nethaga Thiya (Evin Beats Remix) Chamara Weerasinghe Songs | Sinhala Old Songs RemixEVIN BEATS
▶CoverLengathukama Nethaga Thiya (GeemathBeats Remix)GeemathBeats
▶CoverLengathukama Nethaga Thiya | ලෙන්ගතුකම නෙතඟ තියා | BASS BOOSTED @VISBEATZVIS BEATS
▶Coverලෙන්ගතුකම නෙතඟ තියා : Lengathukama nethaga thiya : Buddhika Viraj : Cover SongBuddhika viraj
▶CoverKorean Mix Sinhala Song - High school love story - Lengathukama Nethaga Thiya (ලෙන්ගතුකම නෙතඟ තියා)Aroma - Music Channel
▶Coverලෙන්ගතුකම නෙතඟ තියා|Lengathukama nethaga thiya|Jayani ft. SuchiraJayani Thilakshana
▶CoverLengathukama Nethaga Thiya - Chamara Weerasingha (ලෙන්ගතුකම නෙතඟ තියා - චාමර වීරසිංහ)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lengathukama Nethaga Thiya LyricsLengathukama Nethaga Thiya Lyrics Englishලෙන්ගතුකම නෙතඟ තියාලෙන්ගතුකම නෙතඟ තියා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
