Ammalage Hitha Hadanna Lyrics by Chamara Weerasinghe
Ammalage Hitha Hadanna (අම්මලාගේ හිත හදන්න) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Ammalage Hitha Hadanna lyrics in Sinhala script (අම්මලාගේ හිත හදන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ammalage Hitha Hadanna |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 43 |
| UPDATED |
Ammalage Hitha Hadanna Lyrics
Ammalage hita hadanna
Mata manaliyo balanna
Nogiyaa thanak naa
Pem karala mata badinna
Ape loke hadaganna
Ida dunneth naa.....
Hada ruva haa sampath athi
Ki denekva man duvutada
Hita rawaten naa
Oba wage thawath kenek
Aathmetama hamuwanne naa
Ehi sakayak naa
Ammalage hita hadanna ....
Ohu athagena oba yaddi
Hita ridenavaa saththakinma
Oba nam dan naa
Manaliyo thaw hoyanavaa
Amma nam akamaththak naa
Mata hari yan naa.......
Ammalage hita hadanna ....අම්මලාගේ හිත හදන්න ගී පද
අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ.....
හැඩ රුව හා සම්පත් ඇති
කී දෙනෙක්ව මං දුවුටද
හිත රැවටෙන් නෑ
ඔබ වාගේ තවත් කෙනෙක්
ආත්මේටම හමුවන්නේ නෑ
එහි සැකයක් නෑ
අම්මලාගේ හිත හදන්න ....
ඔහු අතගෙන ඔබ යද්දි
හිත රිදෙනවා සත්තකින්ම
ඔබ නම් දන් නෑ
මනාලියො තව හොයනවා
අම්මා නම් අකමැත්තක් නෑ
මට හරි යන් නෑ.......
අම්මලාගේ හිත හදන්න ....Performances of Ammalage Hitha Hadanna
Cover versions, live performances, and reality-show contestant performances of “Ammalage Hitha Hadanna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඅම්මලාගෙ හිත හදන්න | Ammalage Hitha Hadanna | Chamara Weerasinghe Original Track | SL Video ZoneSL Video Zone
▶Coverඅම්මලාගේ හිත හදන්න | Ammalage Hitha Hadanna | Chamara weerasinghe | Sinhala SongsMusic.1
▶Coverඅම්මලාගෙ හිත හදන්න WeerasinghaSL vibes
▶CoverAmmalage hitha hadanna I අම්මලාගේ හිත හදන්න I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverAmmalage hitha hadanna (අම්මලාගේ හිත හදන්න) | චාමර වීරසිංහsiha nada
▶Coverඅම්මලාගේ හිත හදන්න [ammalage hitha hadanna ]jim beam boys
▶CoverAmmalage Hitha Hadanna (අම්මලාගෙ හිත හදන්න) - Chamara weerasinghe.RNK Creations
▶CoverAmmalage Hitha Hadanna Karoke | අම්මලාගේ හිත හදන්න කැරොකේNeth Aruma - නෙත් ඇරුම
▶CoverChamara Weerasinghe Song Ammalage Hitha Hadanna (අම්මලාගේ හිත හදන්න )c_music
▶CoverAmmalage Hitha Hadanna | අම්මලාගේ හිත හදන්න | Chamara weerasinghe | චාමර විරසිංහDj mallika remix
▶Coverammalage hitha hadanna-අම්මලාගේ හිත හදන්නHadawathe Sindu - හදවතේ සිංදු
▶Coverඅම්මලාගේ හිත හදන්න | AMMALAGE HITHA HADANNA | CHAMARA WEERASINGHEHARSHA MADU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ammalage Hitha Hadanna LyricsAmmalage Hitha Hadanna Lyrics Englishඅම්මලාගේ හිත හදන්නඅම්මලාගේ හිත හදන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
