Sudu Sanda Eliya Lyrics by Chamara Weerasinghe
Sudu Sanda Eliya (සුදු සඳ එළිය) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sudu Sanda Eliya lyrics in Sinhala script (සුදු සඳ එළිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Sanda Eliya |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 109 |
| UPDATED |
Sudu Sanda Eliya Lyrics
Sudu sanda eliya dothak arang
Pini ahuru se mama isinnam
Mudu madahaasa itireyi muwin
Mata sandak ko lowe oba taram //
Rahu muwa vetunu piya vatha sade
Wedana thavama athi mathakaye //
Baala sanda gawa .... eda pitupaewa
Thaarakawanata kiya demu bana jeewithe
Sudu sanda eliya .....
Ruwada nil ahasa sandatai ithin
Paata bol polawa mata wedi taram //
Seetha kalu raeka ... paalu denunama
Masekata nathi vaarayak nathi polawa dakina nam
Sudu sanda eliya .....සුදු සඳ එළිය ගී පද
සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම් //
රාහු මුව වැටුණු පිය වත සදේ
වේදනා තවම ඇති මතකයේ //
බාල සඳ ගාව .... එදා පිටුපෑව
තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ
සුදු සඳ එළිය .....
රුවද නිල් අහස සඳටයි ඉතින්
පාට බොල් පොළව මට වැඩි තරම් //
සීත කළු රැක ... පාළු දැනුනාම
මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම්
සුදු සඳ එළිය .....
Performances of Sudu Sanda Eliya
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Sanda Eliya” on YouTube.
Cover Versions · 12
▶CoverSudu Sanda Eliya Dothak Aran (DNBeats Remix)DN BEATS
▶CoverSudu Sanda Eliya - Chamara Weerasinghe - | Best Of Chamara WeerasingheStudio D&D
▶CoverSudu Sanda Eliya Dothak Chamara Weerasinghe song Guitar cover By YasithkelambiarachchiYasith Kelambiarachchi
▶CoverSudu Sanda Eliya Dothak Aran(Tsr Beats Remix)TSR BEATS
▶CoverSudu Sanda Eliya Best Song - චාමර වීරසිංහMr.SuduMalli
▶CoverSudu Sanda Eliye | සුදු සඳ එළියේ | Sunil Santha | Sandaru Suyamaya | @RooTunes Roo Tunes
▶CoverSudu Sanda Eliya Dothak Aran Dj Remix | සුදු සඳ එළිය | Chamara Weerasinghe | @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶CoverSudu Sanda Eliya Dothak Aran ( සුඳු සඳ එළිය ) | Cover By Roshan Samarawickrama | Chamara WeerasingheM music
▶CoverSudu Sanda Eliya Dothak Aran (සුදු සඳ එළිය දෝතක් අරන්) - Reggae Version | Sinhala Reggae CoverReggae Saami
▶Coverසුදු සඳ එළියේ Creative Dance Act | Narthanaa 2018 (නර්තනා) | Hansani Dancing AcademyHansani Dancing Academy
▶CoverSudu Sanda Eliya Dothak Aran – Reggae Cover | BOB MALABOB MALA
▶CoverSudu Sanda Eliya |සුදු සඳ එළිය | Female Cover Version | Chamara WeerasingheNethu Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Sanda Eliya LyricsSudu Sanda Eliya Lyrics Englishසුදු සඳ එළියසුදු සඳ එළිය ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics