Budun Daka Niwan Dakina Lyrics
“Budun deka niwan dakinna me sansare” (බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ): Budun Daka Niwan Dakina (බුදුන් දැක නිවන් දකින්න) lyrics, a Sinhala Buddhist devotional song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Budun deka, and in Sinhala it is බුදුන් දැක නිවන් දකින්න ගී පද.
| SONG | Budun Daka Niwan Dakina |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 132 |
| UPDATED |
Budun Daka Niwan Dakina Lyrics Singlish
Budun deka niwan dakinna me sansare
Api asu bana madi wunada me dham dipe
Sil gaththa pin keruwa diva ra deke
Ataraman wune kohomada ape jeewithe
Ape jeewithe
Sadukare di giya giya pansal gane
Pethuwa hemada pevi api nirwane
Dehemi sitin pahan tiya maha bo sewane
Wanda watuna gatha kiya api thun sarane
Budun deka niwan dakinna....
Bara hara wi wanda wanda atamasthane
Karuna keruwa pevi muni siripade
Sedehe sitin niwan patha dalada madure
Mal piduwa gatha kiya api thun sarane
Budun deka niwan dakinna....බුදුන් දැක නිවන් දකින්න ගී පද
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
අපේ ජීවිතේ
සාදුකාරෙ දී ගිය ගිය පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ
බුදුන් දැක නිවන් දකින්න....
භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ
කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
බුදුන් දැක නිවන් දකින්න....Performances of Budun Daka Niwan Dakina
Cover versions, live performances, and reality-show contestant performances of “Budun Daka Niwan Dakina” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverBudun Daka Niwan Dakinna (බුදුන් දැක නිවන් දකින්න ) Chamara Weerasinghe | Flashback | Ramen FestaCHEERS ENTERTAINMENT
▶Coverබුදුන් දැක නිවන් දකින්න | Budun Daka Niwan Dakinna | Chamara Weerasinghe | cover by Dinuli DamsandiDinuli Damsandi
▶CoverBudhun deka niwan Dakinna Chamara weerasingha | චාමර වීරසිංහගේ හඩින් බුදුන් දැක නිවන් දකින්නLive Vision Video Team
▶Coverතාත්තලා පුතාලා මැදදි අල්ලන ඩබල කොහොමද සැපක් තමයි බුදුන් දැක නිවන් දකින්න Budun Daka Niwan DakinnaKawadi Pisso
▶Coverbudun daka niwan dakinna | බුදුන් දැක නිවන් දකින්නSangeethanjalee Institute of Art
▶CoverBudun daka niwan dakinna | බුදුන් දැක නිවන් දකින්න | Chamara WeerasingheWow People
▶Coverබුදුන් දැක නිවන් දකින්න | චාමර වීරසිංහ | Budun Deka Niwan Dakinna | Chamara WeerasinghaMUSIC of HAPPY
▶CoverBudun daka niwan dakinna(බුදුන් දැක නිවන් දකින්න)AI-Reggae-Rock-Remix-cover-Chamara weerasinghe 2026Sha beatz lk
▶CoverBudun Daka Niwan Dakinna - Chamara Weerasingha (බුදුන් දැක නිවන් දකින්න - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverබුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ | Budun Deka Niwan Dakinna | CHAMARA WEERASINGHE | BRIGHTNESSFeenix VIDU
▶Coverබුදුන් දැක නිවන් දකින්න. Budun daka niwan dakinnaKumudu International preschool
▶CoverBudun deka niwan dakinna - Chamara weerasingheSinhala SinduLK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budun Daka Niwan Dakina LyricsBudun Daka Niwan Dakina Lyrics Englishබුදුන් දැක නිවන් දකින්නබුදුන් දැක නිවන් දකින්න ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

