Lowen Adak Suwa Ninde Lyrics by Chamara Weerasinghe
Lowen Adak Suwa Ninde (ලොවෙන් අඩක් සුව නින්දේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Lowen Adak Suwa Ninde lyrics in Sinhala script (ලොවෙන් අඩක් සුව නින්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowen Adak Suwa Ninde |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Lowen Adak Suwa Ninde Lyrics
Lowen adak suwa nindee
Oba pamanak latawille
Yashodhara... wunath lande
Mama siduhath kule nowe.....
(Nidibara netha kandulu dowa....//)
Epa ma netha satapawanna
Mage denethata denetha thiya
Adaraye tharu ganinna......
Lowen adak......
(Siyumali oya angili thudin...//)
Epa ma hisa pirimadinna
Madhu bandunata pem kala ma
Obe pemiin mudalanna.....
Lowen adak......ලොවෙන් අඩක් සුව නින්දේ ගී පද
ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා... වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ.....
(නිදිබර නෙත කඳුළු දොවා....//)
එපා මා නෙත සතපවන්න
මගේ දෙනෙතට දෙනෙත තියා
ආදරයේ තරු ගනින්න......
ලොවෙන් අඩක්......
(සියුමැලි ඔය ඇඟිලි තුඩින්...//)
එපා මා හිස පිරිමදින්න
මධු බඳුනට පෙම් කළ මා
ඔබේ පෙමින් මුදාලන්න.....
ලොවෙන් අඩක්......
Performances of Lowen Adak Suwa Ninde
Cover versions, live performances, and reality-show contestant performances of “Lowen Adak Suwa Ninde” on YouTube.
Live Performances · 4
▶LiveLowen Adak Suwa Ninde | ලොවෙන් අඩක් සුව නින්දේ Sundara Rathriyak LIVE in concertCeylon LIVE Music
▶LiveLowen Adak Suwa Ninde (Unplugged Cover Version) - Chamara Weerasinghe | ලොවෙන් අඩක් - චාමර වීරසිංහ.Sandun M
▶LiveLowen adak suwa ninde Chamara Weerasinghe - සුන්දර රාත්‍රියක් Live in Concert in KandyChanaka Ekanayake
▶Liveලොවෙන් අඩක් සුව නින්දේ. Chamara weerasinghe live acoustic versiondhanushka buddhimal
Cover Versions · 8
▶Coverlowen adak suwa ninde_chamara weerasingheSanju Weerasinghe
▶CoverChamara weerasinghe Lowen adak suwa ninde චාමර වීරසිංහ ලොවෙන් අඩක් සුව නින්දේSinhala Songs
▶Coverලොවෙන් අඩක් සුව නින්දේ | lowen adak suwa ninde | chamara weerasinghe | yfm | coverMusical sounds (M.S)
▶CoverLowen Adak Suwa Ninde - Chamara Weerasingha (ලොවෙන් අඩක් සුව නින්දේ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverMAS Malima | නදුන් නිමලසිරි | ලොවෙන් අඩක් සුව නින්දේ | 2nd Round | Top Tones 2023MAS Malima
▶Coverලොවින් අඩක් සුව නින්දේ | Lovin adak Suwa Ninde | Chamara Weerasinghe Old Hit Song | චාමර වීරසිංහSL Video Zone
▶Cover"Lowen adak suwa ninde - ලොවෙන් අඩක් සුව නින්දේ" by maduzhanShashika Madushan Weerasinghe
▶CoverLowen Adak ලොවෙන් | අඩක් සුව නින්දේ-Chamara Weerasinghe | චාමර වීරසිංහHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowen Adak Suwa Ninde LyricsLowen Adak Suwa Ninde Lyrics Englishලොවෙන් අඩක් සුව නින්දේලොවෙන් අඩක් සුව නින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics