Sithin Witharak Lyrics by Chamara Weerasinghe
Sithin Witharak (සිතින් විතරක්) is a Sinhala song sung by Chamara Weerasinghe. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Nawarathna Gamage. This page presents the Sithin Witharak lyrics in Sinhala script (සිතින් විතරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Witharak |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Nawarathna Gamage |
| VIEWS | 86 |
| UPDATED |
Sithin Witharak Lyrics
Sithin vitarak pem karannam
Durin hida oba desa balannam
Lanwa innata bae obe
Apata apa himi nae lowe
Obata ma himi nae
Matada oba himi nae
Nisala nethin oba madesa bala hidi
Dethol obage madahasin sarase
Deneth oba weta paa karanu bae
Dethol sinaha mawanu mata bae
Apata apa himi nae lowe
Obata ma himi nae
Matada oba himi nae
Sithin vitarak pem karannam....
Sasala wunath mage sithuwili oba langa
Nisala karan mama innam saema dina
Kaath kawuruwath nomae ma hata
Obath ahimiwa giyapu arumaya
Apata apa himi nae lowe
Obata ma himi nae
Matada oba himi nae
Sithin vitarak......
(matada oba himi nae....//)සිතින් විතරක් ගී පද
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ
සිතින් විතරක් පෙම් කරන්නම්....
සසල වුනත් මගේ සිතුවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්......
(මටද ඔබ හිමි නෑ....//)Performances of Sithin Witharak
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Witharak” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowChamara Weerasinghe - Sithin Witharak Pem Karannam සිතින් විතරක් (Infinity Live Cover)Chamara Weerasinghe - Pem Karannam
▶Reality ShowThe Battles : Sachin V Rasaal | Sithin Witharak ( සිතින් විතරක් ) | The Voice Teens Sri LankaChamara Weerasinghe
▶Reality ShowThe Battles : Sachin V Rasaal | Sithin Witharak ( සිතින් විතරක් ) | The Voice Teens Sri LankaChamara Weerasinghe
▶Reality ShowSithin witharak - සිතින් විතරක් | Kavindu Madurawala| Hiru Star EP 60Kavindu Madurawala
▶Reality ShowSithin Witharak - සිතින් විතරක් | Sumith Bandara | Hiru Star - Season 04Sumith Bandara
▶Reality ShowSithin Witharak - සිතින් විතරක් | Sumith Bandara | Hiru Star - Season 04 | EPISODE 13 | Hiru TVSumith Bandara
▶Reality ShowSitin Witharak Pem Karannam - සිතින් විතරක් පෙම් කරන්නම් | Manujaya Wishwantha | Hiru Star Season 04Sitin Witharak Pem Karannam - පෙම් කරන්නම්
▶Reality ShowSitin Witharak Pem Karannam - සිතින් විතරක් පෙම් කරන්නම් | Manujaya Wishwantha | Hiru Star Season 04Sitin Witharak Pem Karannam - පෙම් කරන්නම්
Live Performances · 3
Cover Versions · 12
▶CoverSithin Witharak (Mashup) | සිතින් විතරක් | Chamara Weerasinghe | Coke RED | @RooTunesRoo Tunes
▶CoverSithin Witharak(Tsr Beats Remix) සිතින් විතරක් | චාමර වීරසිංහTSR BEATS
▶CoverSithin Witharak Pem Karannam - Chamara WeerasingheAradhana Ekanayaka
▶CoverCHAMEL - Sithin Witharak (සිතින් විතරක් ) - CoverCHAMEL
▶CoverSitin Witharak Pem Karannam | සිතින් විතරක් පෙම් කරන්නම් | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverSithin Witharak (සිතින් විතරක්) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverSithin Vitharak Pem Karannam - Chamara Weerasinghe With Sarith Surith & The News - Acoustic versionSirasa FM
▶CoverSITHIN WITHARAK (DNBeats Remix)DN BEATS
▶CoverSithin Vitharak (සිතින් විතරක්) - Apoorwa Ashawari | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverSitin Witharak Pem | සිතින් විතරක් පෙම් කරන්නම් | Chamara Weerasinghe - ROCK VERSION - ROCK SAAMIROCK SAAMI
▶Cover"සිතින් විතරක්" Sithin Witharak - Chamara Weerasinghe | Purple Range - Ihala Biyanwila 2019Ganga Video Team
▶CoverSithin Witharak | සිතින් විතරක් | Athugala Wehera Wadina | ඇතුගල වෙහෙර වඳින | චාමර වීරසිංහ |පරිණාමයSL Live Beat
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Witharak LyricsSithin Witharak Lyrics Englishසිතින් විතරක්සිතින් විතරක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsNawarathna Gamage ComposerAradhana Ekanayaka Lyricist


