Ussangoda Kandu Mudunata Lyrics by Chamara Weerasinghe
Ussangoda Kandu Mudunata (උස්‌සංගොඩ කඳු මුදුනට) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Ussangoda Kandu Mudunata lyrics in Sinhala script (උස්සංගොඩ කඳු මුදුනට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ussangoda Kandu Mudunata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 107 |
| UPDATED |
Ussangoda Kandu Mudunata Lyrics
Ussangoda kandu mudunata sisila gena ena
Sandhyave sulagath mata nodeyi senasuma
Siththam kara sitha langa sundara pem sihina
Duk dennata napuru une numba mata kohoma
Niwaduwata venada wage awe gama rata
Mage punchi kumariyage muna dakinna
Hadaganna beri tharamata bindune mage sitha
Oya nevathila mata himi nomathi lokeka
Ussangoda kandu mudunata....
Eda thurulu vi mata dun madhu mal suwada
Sada sihi karayi vetake gaha yata hewana
Kada helena kandulali musuwela sayurata
Sadathanika pathuman ihiluwa hadawatha
Ussangoda kandu mudunata....
Duk dennata napuru une numba mata kohomaඋස්‌සංගොඩ කඳු මුදුනට ගී පද
උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
උස්‌සංගොඩ කඳු මුදුනට....
එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත
උස්‌සංගොඩ කඳු මුදුනට....
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොමPerformances of Ussangoda Kandu Mudunata
Cover versions, live performances, and reality-show contestant performances of “Ussangoda Kandu Mudunata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඋස්සන්ගොඩ කඳුමුදුනට | Ussangoda Kandu Mudunata | Chamara Weerasinghe | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverUssangoda Kandu Mudunata(Tsr beats Remix)TSR BEATS
▶CoverUssangoda Kandu Mudunata (උස්සන්ගොඩ කඳු මුදුනට) | Chamara Weerasinghe | Flashback OfficialFlashback Official
▶Coverඋස්සන්ගොඩ කඳුමුදුනට | Ussangoda Kandu Mudunata | Chamara Weerasinghe | Hiru Mega Blast flashbackSL Cnote
▶CoverChamara Weerasinghe - Ussangoda Kandu MudunataDigital Diary
▶CoverUssangoda Kandu Mudunata /Denuwan Kaushka Cover/Chamara WeerasinghaN Studio OfficialTeam
▶CoverUssangoda Kandu mudunata | උස්සන් ගොඩ කදු මුදුනට - Night Vibe Cover | Sri AI CoverSri AI COVERS
▶CoverUssangoda Kandu Mudunata | උස්සංගොඩ කඳු මුදුනට | Female Cover Version | Chamara WeerasingheNethu Covers
▶CoverUssangoda Kandu Mudunata (උස්සංගොඩ කඳු මුදුනට) | Chamara Weerasinghe | Remake | Cover SongFelling Music Channel
▶CoverUssangoda Kandu Mudunata උස්සන්ගොඩ කඳුමුදුනට sinhala songsST Video
▶CoverUssangoda (උස්‌සංගොඩ කඳු මුදුනට) - Chamara Weerasinghe | EDM Cover by Sindu Kanna – සිංදු කන්නාSindu Kanna
▶CoverUssangoda Kandu Mudunata(උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන) | චාමර වීරසිංහ | Manopara Music VideoMANOPARA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ussangoda Kandu Mudunata LyricsUssangoda Kandu Mudunata Lyrics Englishඋස්‌සංගොඩ කඳු මුදුනටඋස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

