Kawadawath Oba Maagen Lyrics
“Kawadawath oba magen wen wenne nae kiya” (කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා), Kawadawath Oba Maagen (කවදාවත් ඔබ මගෙන්) lyrics: a Sinhala heartbreak song sung by Chamara Weerasinghe, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කවදාවත් ඔබ මගෙන් ගී පද.
| SONG | Kawadawath Oba Maagen |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Kawadawath Oba Maagen Lyrics Singlish
Kawadawath oba magen wen wenne nae kiya
Hemadatama oba magen dura wenweela giya
Itiri une duka mata vitharakma nisa
Maa aadare namin thaniwuna thaniwuna //
Thawa dawask hamuwenawa nam oya aes mata aaye
Hitha davana susumak gaane kiyanne thibuna duka maage
Oyaatamai aadare oyaatamai man aadare
Kawadawath oba magen ....
Mathakaya obae sihiwena waare thaniwi haduwa aaye
Me lesa wenweela inne kohoma raththaran maage
Oyaatamai aadare oyaatamai man aadare
Kawadawath oba magen ....කවදාවත් ඔබ මගෙන් ගී පද
කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා //
තව දවසක් හමුවෙනවා නම් ඔය ඇස් මට ආයේ
හිත දවනා සුසුමක් ගානේ කියන්න තිබුනා දුක මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ
කවදාවත් ඔබ මගෙන් ....
මතකය ඔබේ සිහිවෙන වාරේ තනිවී හැඩුවා ආයේ
මේ ලෙස වෙන්වීලා ඉන්නේ කොහොම රත්තරන් මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ
කවදාවත් ඔබ මගෙන් ....Performances of Kawadawath Oba Maagen
Cover versions, live performances, and reality-show contestant performances of “Kawadawath Oba Maagen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawadawath Oba Maagen LyricsKawadawath Oba Maagen Lyrics Englishකවදාවත් ඔබ මගෙන්කවදාවත් ඔබ මගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist

