Sudu Rala Gal Kula Matha Lyrics by Chamara Weerasinghe
Sudu Rala Gal Kula Matha (සුදු රල ගල් කුල මත) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sudu Rala Gal Kula Matha lyrics in Sinhala script (සුදු රල ගල් කුල මත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Rala Gal Kula Matha |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 77 |
| UPDATED |
Sudu Rala Gal Kula Matha Lyrics
Sudu rala gal kula matha hepi hepi pem banda
Sawasaka apa sayuru theraka sihilasa winda
Mathakaya sihineka yali kisi dineka nowinda
Jeevithayata mata amathak nowei kirinda
Nowei kirinda ...
Magam pura wandanawe kolompure sita
Naa piriwara samagin oba paminia dawaska//
Ahambenma mama dutuwa lassana aes deka
Wadiwela oba sitiddi gal thalawa uda
Sudu rala gal kula matha ..../
Eka dawaska eka sawasaka sagawi giya oba
Eeta pasuwa hamuune naa kawadawath mata//
Mama nodanimi oba koheda kaage kawuruda
Yali nirathuru oba dakinna ennai mage sitha
Kirinde enawada....
Sudu rala gal kula matha .....සුදු රල ගල් කුල මත ගී පද
සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිහිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද
නොවෙයි කිරින්ද ...
මාගම් පුර වන්දනාවේ කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක//
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක
වාඩිවෙලා ඔබ සිටිද්දී ගල් තලාව උඩ
සුදු රල ගල් කුල මත ..../
එක දවසක එක සවසක සැගවී ගිය ඔබ
ඊට පසුව හමුඋනේ නෑ කවදාවත් මට//
මම නොදනිමි ඔබ කොහෙද කාගේ කවුරුද
යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගේ සිත
කිරින්දේ එනවද....
සුදු රල ගල් කුල මත ...../
Performances of Sudu Rala Gal Kula Matha
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Rala Gal Kula Matha” on YouTube.
Cover Versions · 12
▶CoverSudu Rala Gal Kula Matha | සුදු රල ගල් කුල මත | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverSudu Rala Gal Kula Matha - සුදු රල ගල් කුල මත | රෝන්දේ - Ronde @chamaraweerasinghe.officialරෝන්දේ - Ronde
▶CoverSudu Rala Gal Kula Matha | සුදු රල ගල් කුල මත | House Mix | Ceylon KuveniCeylonKuveni
▶CoverChamara Weerasinghe |Sudu Rala Gal Kula Matha - සුදු රළ ගල් - කිරින්ද | Seeduwa Sakura 2022Live Stream
▶Coverසුදු රල ගල් කුල මත-sudu rala gal kula mathaබජව් කොල්ලො-bajaw kollo
▶CoverSudu rala gal kula (Old hit Srilankan song)Anjalee Bandara
▶CoverSudu Rala Gal Kula Matha__සුදු රල ගල් කුල මත__Chamara WeerasingheRANAS
▶CoverSudu Rala Gal Kula Matha - Chamara WeerasingheNate Kmar
▶Coversudu rala gala kula matha (සුදු රල ගල් කුල මත)අම්මෝ මේක නම් පිස්සුවක්.. ගැහුවොත් සිය පාරක් වත් අහනවාHathara Wate Gossip
▶Coverසුදු රල ගල් කුල මත | sudu rala gal kula matha | cover by Dilshan MadurangaDilshan Maduranga
▶CoverSudu Rala Gal Kula Matha | Chamara Weerasinghe | BASS BOOSTED | Short Thing'SShort Thing's By Thiwanka
▶Coverසුදු රල ගල් කුල මත - CHAMARA WEERASINGHE | YK MUSICYK MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Rala Gal Kula Matha LyricsSudu Rala Gal Kula Matha Lyrics Englishසුදු රල ගල් කුල මතසුදු රල ගල් කුල මත ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics