Pinimal Seetheta
Song Details: Singer & Composer Information
Pinimal Seetheta Lyrics in Sinhala (පිනිමල් සීතෙට ගී පද) and English by Chamara Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pinimal Seetheta
🎤 SINGER
👁️ VIEWS
10
Pinimal Seetheta Lyrics
Pini mal seeteta pipichchi hichchi batichchi
Mage netata muna gatichchi hitata vedichchi
Hadata mage nositu lese hanguum denichchi
Hiru bahegena yana handaave imuda malichchi
Yahamin sarasee numba dura aetin enavaa dakiddee
Inga soga nalavaa komala thaalen gaman karaddee
Kekatiya mal igi karannaa diya reli vevu matha ragannaa
Mage hada susuman helannaa numba hata mama vaha vatennaa
Pusumba deneelaa
Papuwa gahennaa
Pini mal seeteta .../
Raa thun yaame sanda vaage sudu muhuna maweddee
Mal reli gavume sihina pura mata mawee peneddee
Madatiya rathu thol salennaa lapatima nilas penennaa
Mage hada susuman helannaa numba hata mama vaha vatennaa
Pusumba deneelaa..
Papuwa gahennaa .....
Pini mal seeteta .....පිනිමල් සීතෙට ගී පද
පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි
යහමින් සැරසී නුඹ දුර ඈතින් එනවා දකිද්දී
ඉඟ සොග නලවා කෝමල තාලෙන් ගමන් කරද්දී
කෙකටිය මල් ඉගි කරන්නා දිය රැළි වැවු මත රගන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා
පපුව ගැහෙන්නා
පිනි මල් සීතෙට .../
රෑ තුන් යාමේ සඳ වාගේ සුදු මුහුණ මැවෙද්දී
මල් රැලි ගවුමේ සිහින පුරා මට මැවී පෙනෙද්දී
මදටිය රතු තොල් සැලෙන්නා ලපටිම නිල්ඇස් පෙනෙන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා..
පපුව ගැහෙන්නා .....
පිනි මල් සීතෙට ...../
Frequently Asked Questions
Who sang Pinimal Seetheta?
Chamara Weerasinghe performed Pinimal Seetheta. Chamara Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pinimal Seetheta complete lyrics?
You can find the complete Pinimal Seetheta lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pinimal Seetheta?
Pinimal Seetheta has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පිනිමල් සීතෙට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පිනිමල් සීතෙට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pinimal Seetheta LyricsPinimal Seetheta Song LyricsPinimal Seetheta Lyrics Englishපිනිමල් සීතෙට Lyricsපිනිමල් සීතෙට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsWeerasinghe Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pinimal Seetheta" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Chamara Weerasinghe
- Adara Wedilla Lyrics21 views
- Appachchi Man Awa Lyrics10 views
- Athugala Wehera Wadina Lyrics45 views
- Daladawe Hewa Hada Lyrics13 views
- Death Ahimi Man Lyrics0 views
- Dilisennata Pata Siwurak Lyrics9 views
- Diviyama Wage Lyrics27 views
- Gal Padawanne Lyrics10 views
- Gatabaru Kande Mudunedi Lyrics17 views
- Hinahennata Epa Horen Lyrics10 views
- Kanda Udin Hiri Gal Lyrics7 views
- Kiriweherata Yana Paare Lyrics9 views
- Kiw Tikira Muwa (Muweththi) Lyrics6 views
- Laya Gindarin (Sudu None) Lyrics4 views
- Lowen Adak Suwa Ninde Lyrics2 views
- Malliye Methuwak Lyrics5 views
- Mata Inna Denna Mage Paduwe Lyrics12 views
- Nihada Hith Manaye Pipi Lyrics4 views
- Nuwara Dalada Hamuduruwane Lyrics14 views
- Oba Ma Hamuwana Lyrics9 views
- Obath Sithanawa Lyrics5 views
- Obe Athin Mal Lyrics6 views
- Pama Unath Sikuru Tharuwa Lyrics8 views
- Sudu Sanda Eliya Lyrics38 views
- Sundara Duma Duma Na Lyrics11 views
- Susuman Gala Pathuman Bindee Lyrics8 views
- Thawa Tika Kalekin Mama Lyrics9 views
- Thissa Wawe Iwura Langata Lyrics7 views
- Wadu Amma Nowunamuth Ma Lyrics27 views
- Wal Dodam Malaka Lyrics11 views
- View All Songs105 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views