Thanuwa Ahimi Lyrics by Chamara Weerasinghe
Thanuwa Ahimi (තනුව අහිමි) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Thanuwa Ahimi lyrics in Sinhala script (තනුව අහිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thanuwa Ahimi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Thanuwa Ahimi Lyrics
Tanuwa ahimi pem kaviya nubae aadarae
Nuba ralak misak maha muhudak nowuni maa sitae
Suwanda daenae thawamath obe lengathu geethae
Ran samanaliye muthu kandulin see pada leevae
Tanuwa ahimi pem kaviya nubae aadarae
(Malak sema nubae sitath suwanda aetha thiyaa
Nelaa sipa gathimi mal matha katu naethae sithaa...//)
Viyali dethol pata unu kandulakin thema thema
Tanuwa ahimi pem kaviyata kiyami nethu hela
Kiyami nethu sala... kiyami nethu sala
Tanuwa ahimi pem kaviya...
(Purudu suwanda aawath man yanena manga diga
Ansathu mal nelanna baa kavi sitata mage...//)
Hitha andura aran aawath duka hithena heenayae
Kopul thalaa matha suwandai dunnu haaduwae
Dunnu haaduwae... dunnu haaduwae
Tanuwa ahimi pem kaviya...තනුව අහිමි ගී පද
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
(මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා...//)
වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා... කියමි නෙතු සලා
තනුව අහිමි පෙම් කවියකි....
(පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ...//)
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ... දුන්නු හාදුවේ
තනුව අහිමි පෙම් කවියකි....Performances of Thanuwa Ahimi
Cover versions, live performances, and reality-show contestant performances of “Thanuwa Ahimi” on YouTube.
Cover Versions · 12
▶CoverThanuwa Ahimi Pem Kaviyaki | තනුව අහිමි පෙම් කවියකි | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverThanuwa Ahimi | Chamara Weerasinghe | All Right - Maharanugegoda 2019Ganga Video Team
▶CoverThanuwa Ahimi Pem Kawiyaki - Chamara Weerasinghe | Sahara Flash - Pannampitiya 2019Ganga Video Team
▶CoverThanuwa Ahimi Pem Kaviyaki - Chamara Weerasinghe New Song.Chathu Rajapaksha
▶CoverThanuwa Ahimi Pem Kawiyaki - Chamara Weerasinghe (තණුව අහිමි පෙම් කවියකි - චාමර වීරසිංහ)Sinhala Songs 3000
▶Coverතනුව අහිමි පෙම් කවියකි..|Thanuwa ahimi pem kawiyaki..-චාමර වීරසිංහ.|Chamara Weerasinghe .sakun Senadheera
▶CoverThanuwa Ahimi Pem Kawiyaki - Chamara Weerasinghe Songs | Sahara Flash 2020 | Sinhala SongsSahara Flash Official
▶CoverThanuwa Ahimi Pem kaviyaki Numbe Adare - Chamara Weerasinghe | Sinhala New Songs | Sahara FlashSahara Flash Official
▶CoverThanuwa ahimi | ( තනුව අහිමි ) | චාමර වීරසිංහsiha nada
▶CoverThanuwa ahimi pem kaviyaki Chamara weerasinghe,SL Live
▶CoverChamara Weerasinghe - Thanuwa Ahimi (තනුව අහිමි) | REMASTERED!Sasanka Balasuriya
▶CoverThanuwa Ahimi Pem Kaviyaki - Chamara Weerasingha (තනුව අහිමි පෙම් කවියකි - චාමර වීරසිංහ)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanuwa Ahimi LyricsThanuwa Ahimi Lyrics Englishතනුව අහිමිතනුව අහිමි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics