Mata Inna Denna Mage Paduwe Lyrics by Chamara Weerasinghe
Mata Inna Denna Mage Paduwe (මට ඉන්න දෙන්න මගේ පාඩුවේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Mata Inna Denna Mage Paduwe lyrics in Sinhala script (මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Inna Denna Mage Paduwe |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 55 |
| UPDATED |
Mata Inna Denna Mage Paduwe Lyrics
Mata inna denna mage paduwe
Oba yanna sitin midi digasiye
Gaththata thurulata obage senehe
(Ba geta gannata obe adare...//)
Sitha sil bidagath e handawe
Oba sada eliyak wage dewathune
Ralu kunatuwak wi
Oba kada bida damannata yanne
Ma dukin sadu mage kuduwai....
Mata inna denna......
Ada ma soyan oba adare
Heta thowakaku laga hoyai jeewithe
Rudu hirumadalak wi
Oba dawa halu karannata yanne
Mata me lowa athi ekama sampathai....
Mata inna denna......
(Ba geta gannata obe adare...//)මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ගී පද
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
(බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...//)
සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ
ඔබ සද එලියක් වගේ දැවටුනේ
රළු කුණාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මා දුකින් සැදූ මගේ කූඩුවයි....
මට ඉන්න දෙන්න......
අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ
රුදු හිරුමඩලක් වී
ඔබ දවා හලු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි....
මට ඉන්න දෙන්න......
(බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...//)
Performances of Mata Inna Denna Mage Paduwe
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Inna Denna Mage Paduwe” on YouTube.
Cover Versions · 12
▶CoverMata Inna Denna Mage Paduwe | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverMata inna denna mage paduwe I මට ඉන්න දෙන්න මගේ පාඩුවේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverMata inna denna mage paduwe(මට ඉන්න දෙන්න මගේ පාඩුවේ) chamara weerasingha.KAVINDA
▶CoverMata Inna Denna Mage Paduwe | මට ඉන්න දෙන්න මගේ පාඩුවේ | Chamara WeerasingheRavindra Nishantha gamage
▶Coverමට ඉන්න දෙන්න මගේ පාඩුවේ.. ( Chamara Weerasinghe )Abeetha As Asahara
▶Coverමට ඉන්න දෙන්න මගේ පාඩුවේ .mata inna denna mage paduwe chamara වීරසිංහ song with my voiceDK MUSIC Officially
▶CoverMata Inna Denna Mage Paduwe | මට ඉන්න දෙන්න මගේ පාඩුවේ | BASS BOOSTED @VISBEATZVIS BEATS
▶Coverමට ඉන්න දෙන්න මගේ පාඩුවේ #Isuru Nissanka
▶CoverMata Inna Denna Mage Paduwe | මට ඉන්න දෙන්න මගේ පාඩුවේ | Chamara Weerasinghe | චාමර වීරසිංහDT Song Hub
▶CoverMata inna denna mage paduwe මට ඉන්න දෙන්න මගේ පාඩුවේ chamara weerasinghaLakmal kumara
▶Coverchamara weerasingha .... මට ඉන්න දෙන්න මගේ පාඩුවේ....Minza official
▶CoverMata Inna Denna Mage Paduwe - මට ඉන්න දෙන්න මගේ පාඩුවේ - Chamara WeerasingheBhanuka Rasanga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Inna Denna Mage Paduwe LyricsMata Inna Denna Mage Paduwe Lyrics Englishමට ඉන්න දෙන්න මගේ පාඩුවේමට ඉන්න දෙන්න මගේ පාඩුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics