Me Suba Pathum Lyrics
“Me suba pathum obatai lande piliganu priye” (මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ), Me Suba Pathum (මේ සුභ පැතුම්) lyrics: a Sinhala heartbreak song sung by Chamara Weerasinghe, with words by Manuranga Wijesekara and music by Kasun Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මේ සුභ පැතුම් ගී පද.
| SONG | Me Suba Pathum |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Kasun Wickramasinghe |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 36 |
| UPDATED |
Me Suba Pathum Lyrics Singlish
Me suba pathum obatai lande piliganu priye
Manamali ohuge pemvathiya mage
Inna thanak ve nam
Deviyo rakiva...
Numbava ganna ma mewwa heene bonde vi giya
Pin madi vunada sasare mage venu sada
Duka epa ma nisa jeevithe suba venu sada...
Taraha venna bae obe oya
Senehe thawa daenenava
Thani venna ma divithura sitha kiyanava
Duka epa ma nisa jeevithe suba venu sada...
Me suba pathum...මේ සුභ පැතුම් ගී පද
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා...//
නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...
තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...
මේ සුභ පැතුම්...
Performances of Me Suba Pathum
Cover versions, live performances, and reality-show contestant performances of “Me Suba Pathum” on YouTube.
Cover Versions · 11
▶CoverMe Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]Hiru Life Music
▶Coverme suba pathum | මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ | Chamara weerasinghe | covered by Maduu ShankaMaduu Shanka
▶CoverMe Suba Pathum | Chamara Weerasinghe2K
▶CoverMe Suba Pathum (DNBeats Remix)DN BEATS
▶Coverමේ සුබ පැතුම් | Me Suba Pathum | Chamara Weerasinghe | EDM Cover | Aurix Music | Remix | 2026Aurix Music
▶CoverMe Suba Pathum - Chamara WeerasingheKanapita.lk
▶CoverMe Suba Pathum Obatai Lade | Chamara Weerasinghe | මේ සුබ පැතුම් | චාමර විරසිංහ | Madu MusicMadu Music
▶Coverමේ සුභ පැතුම් | Me Suba Pathum Cover SongRukaz Studio
▶CoverMe Suba Pathum | මේ සුභ පැතුම් | Camara Weerasingha | Cover Version | @newshadowstudioNew Shadow Studio
▶Coverමේ සුභ පැතුම් Chamara Weerasinghe Me Suba PathumSL Best Music
▶CoverME SUBA PATHUM |මේ සුභ පැතුම්… | Female Cover SongSajiya TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Suba Pathum LyricsMe Suba Pathum Lyrics Englishමේ සුභ පැතුම්මේ සුභ පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsKasun Wickramasinghe ComposerManuranga Wijesekara Lyricist