Pera Sansare Pathumakdo Oba Lyrics by Chamara Weerasinghe
Pera Sansare Pathumakdo Oba (පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Pera Sansare Pathumakdo Oba lyrics in Sinhala script (පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pera Sansare Pathumakdo Oba |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Pera Sansare Pathumakdo Oba Lyrics
Pera sansare pathumakdo oba
Me sansare hamavuye
Kohi sita me lesa avado oba
Tanikama ma sita davana vele //
Sithuvillakvi serisaranu epa
Hadavata gasseyi ude hava
Sevenallak vi oba penenu epa
Netha nidi nolabai rayama pura //
Pera sansare ....
Dedunnakse netha netha pinavanava
Vehibara ahasata muva vela
Pavanallakvi oba davatenava
Sithmal peti matha pini isala //පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ ගී පද
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ //
සිතුවිල්ලක්වී සැරිසරනු එපා
හදවත ගැස්සෙයි උදේ හවා
සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා
නෙත නිදි නොලබයි රැයම පුරා //
පෙර සංසාරේ ....
දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා
වැහිබර අහසට මුවා වෙලා
පවනැල්ලක්වී ඔබ දැවටෙනවා
සිත්මල් පෙති මත පිණි ඉසලා // Performances of Pera Sansare Pathumakdo Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Sansare Pathumakdo Oba” on YouTube.
Cover Versions · 12
▶CoverPera sansare - පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ - Chamara WeerasingheSong maps
▶CoverPera Sansare Pathumakdo oba |පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ | Chamara Weerasinghe | Sinhala Original songsKSF Media
▶Cover"Pera sansare pathumak do oba"|"පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ"HT Studio
▶CoverPera sansare pathumakdo oba (පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ) | Cover by Chathu madhura | @madhuracoversMadhura covers
▶CoverPera Sansare Pathumakdo Oba | පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ | Chamara WeerasingheMusic.1
▶Coverපෙර සංසාරේ පැතුමක්දෝ ඔබ pera sansare pathumakdo oba chamara weerasinghechamodi volg
▶Coverපෙර සංසාරේ - Pera Sansare - Chamara WeerasingheAnanthaya LK
▶CoverPera-sansare-pathumakdo-oba.Chamara WeerasingheMusic Box
▶Coverපෙර සංසාරේ පැතුමක් දෝ ඔබ|PERA SANSARE|Chamara Weerasingha songs|sinhala songs|RAINBOW MUSIC SLRAINBOW MUSIC SL
▶CoverPera Sansare Pathumakdo Oba (පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ)sdt buddy
▶CoverPera Sansare Pathumakdo පෙර සංසාරේ පැතුමක්දෝ | Chamara Weerasinghe Song | Cover by Hashan Gunarathneranhen සංගීත තෝතැන්න
▶Coverපෙර සංසාරේ පැතුමක්දෝ ඔබ | Akila Mandhuwantha | Chamara WeerasinhaAkila Madhuwantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Sansare Pathumakdo Oba LyricsPera Sansare Pathumakdo Oba Lyrics Englishපෙර සංසාරේ පැතුමක්දෝ ඔබපෙර සංසාරේ පැතුමක්දෝ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics