Pama Unath Sikuru Tharuwa Lyrics
“Pama wunath sikuru tharuwa paaya e” (පමා වුනත් සිකුරු තරුව පායා ඒ): Pama Unath Sikuru Tharuwa (පමා වුනත් සිකුරු තරුව) lyrics, a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පමා වුනත් සිකුරු තරුව ගී පද, and many know it simply as Pama wunath.
| SONG | Pama Unath Sikuru Tharuwa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Pama Unath Sikuru Tharuwa Lyrics Singlish
(Pama wunath sikuru tharuwa paaya e
Hina veyan andura niwaa sanda paaya e)..//
Wehi walaakulata muwavee sanduta ida nodi
Naa thawath pama ira mala sangawuna nowe
Daasa kona thawath numbe pem kakulu pipee
Sinawanu nage punsanda wagei mata numbe
Pama wunath sikuru...
Sikuru nathi bawada gomman andura wee ebi
Tharu gilee nathe ahasata manda ewelee
Daasa kona thawath numbe pem kakulu pipee
Sinawanu nage punsanda wagei mata numbe
Pama wunath sikuru...//
Hina veyan andura niwaa sanda paaya e..//පමා වුනත් සිකුරු තරුව ගී පද
(පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ)..//
වැහි වලාකුලට මුවවී සඳුට ඉඩ නොදී
නෑ තවත් පමා ඉර මල සැඟවුනා නොවේ
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ
පමා වුනත් සිකුරු...
සිකුරු නැති බවද ගොම්මන් අඳුර වී එබී
තරු ගිලී නැතේ අහසට මන්ද එවේලේ
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ
පමා වුනත් සිකුරු...//
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ..//Performances of Pama Unath Sikuru Tharuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Pama Unath Sikuru Tharuwa” on YouTube.
Cover Versions · 4
▶CoverChamara weerasinghe " Pama unath sikuru tharuwa " Pawasa niwana geePawasa niwana gee පවස නිවන ගී
▶CoverPama Unath Sikuru Tharuwa - Chamara Weerasingha (පමා උනත් සිකුරු තරුව - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverpama unath sikuru tharuwa / chamara weerasinghaOld Art Life
▶CoverPama Unath Sikuru Tharuwa-Chamara WeerasingheMax Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pama Unath Sikuru Tharuwa LyricsPama Unath Sikuru Tharuwa Lyrics Englishපමා වුනත් සිකුරු තරුවපමා වුනත් සිකුරු තරුව ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics