Mage Agilithudaka Nogati Lyrics
“Mage agili thudaka nogati” (මගේ ඇගිලි තුඩක නොගැටී), Mage Agilithudaka Nogati (මගේ ඇගිලි තුඩක නොගැටී) lyrics: a Sinhala heartbreak song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ඇගිලි තුඩක නොගැටී ගී පද.
| SONG | Mage Agilithudaka Nogati |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mage Agilithudaka Nogati Lyrics Singlish
Mage agili thudaka nogati
Pema piruwa hadawathin
Mata sinasena kiya denna
Kandulu dun nethin //
Mage sihinawalata thatu di senehasin
Oba kandulu thotaka thani wi
Thanikama itiri kala
Mata thanikama itiri kala
Mage agili thudaka ..../
Ekama gangaka deware pipi adaren
Api gangata watemu parawi
Hamuwa nu heki nisa
Apa hamuwa nu heki nisa
Mage agili thudaka ../මගේ ඇගිලි තුඩක නොගැටී ගී පද
මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින් //
මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා
මගේ ඇඟිලි තුඩක ..../
එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා
මගේ ඇඟිලි තුඩක ../Performances of Mage Agilithudaka Nogati
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Agilithudaka Nogati” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Agilithudaka Nogati LyricsMage Agilithudaka Nogati Lyrics Englishමගේ ඇගිලි තුඩක නොගැටීමගේ ඇගිලි තුඩක නොගැටී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics


