Gaadi Kelle Lyrics by Chamara Weerasinghe
Gaadi Kelle (ගාඩි කෙල්ලෙ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Gaadi Kelle lyrics in Sinhala script (ගාඩි කෙල්ලෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gaadi Kelle |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 14 |
| UPDATED |
Gaadi Kelle Lyrics
Gadi kelle numba thana thana yanna epa badde
Koniththanna rodi kollo maga balana aethe
Gadi wunath wansa motada kabal gaga inne
Yana thanakata hitha dipan dan hari ban kaale
Goma gena gena hiti yata
Aran yanna kenek nathe
Gewal gane kulu hadana
Giyata nae ganne
Pin kanda kiwata kawuruth
Pin kandala naene
Ohoma idala raehen pata
Bahadipan kellaeගාඩි කෙල්ලෙ ගී පද
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
ගෝම ගැන ගැන හිටියට
අරන් යන්න කෙනෙක් නැතේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ
පින් කඳ කීවට කවුරුත්
පින් කඳලා නෑනේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේPerformances of Gaadi Kelle
Cover versions, live performances, and reality-show contestant performances of “Gaadi Kelle” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverGadi kelle KarokeSongCave Karaoke
▶CoverGadi kelle nuba thenathena - Chamara Weerasinghe | ගාඩි කෙල්ලෙ නුබ තැන තැන - චාමර වීරසිංහKaputaTv
▶Coverගාඩි කෙල්ලෙ නුඹ තැන තැන Gadi Kelle - Chamara-SL MUSICRE CUP
▶CoverGadi Kelle |ගාඩි කෙල්ලෙ|– EDM MixGagana Gamini
▶CoverGadi kelle nuba thenathena(ගාඩි කෙල්ලෙ නුබ තැන තැන)-Chamara Weerasinghe#FunnyBangBang Lmao
▶CoverGadi kelle|Chamara weerasinghe|ගාඩි කෙල්ලෙ|චාමර වීරසිංහ|Sinhala Songs|Liyanage MusicAvishka Sandeepa Liyanage
▶CoverChamara Gadi Kelle(ගාඩි කෙල්ලේ නුඔ තැන තැන යන්න එපා බැද්දේ චාමර වීරසිංහ) Flash BackPS Creation
▶Coverගාඩි කෙල්ලෙ | Gadi Kelle | Chamara Weerasinghe Original Track | SL Video ZoneSL Video Zone
▶CoverGaadi Kelle - Chamara Weerasinghe Hiru Mega Blast Kelaniya Flashback 2022RedLine Stage
▶CoverChamara Weerasingha - Gadi Kelle (ගාඩි කෙල්ලෙ) | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverGadi kelle | ( ගාඩි කෙල්ලෙ ) | චාමර වීරසිංහsiha nada
▶Covergadi kelle nuba ගාඩි කෙල්ලෙ ,chamara weerasinghemix@story
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gaadi Kelle LyricsGaadi Kelle Lyrics Englishගාඩි කෙල්ලෙගාඩි කෙල්ලෙ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics


