Ma Amathaka Wee Yawi Lyrics by Chamara Weerasinghe
Ma Amathaka Wee Yawi (මා අමතක වී යාවී) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Ma Amathaka Wee Yawi lyrics in Sinhala script (මා අමතක වී යාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Amathaka Wee Yawi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 17 |
| UPDATED |
Ma Amathaka Wee Yawi Lyrics
Ma amathaka vi yavi
Duru rata giyada numba ma herada
Ma amathaka vi yavi
Kalaya himihita piyambavi
Kedinaka ho apa hamuvevi
Lovata hora sangavi rahase
Senasuni nam ma numba turule
Magen nolada rakawal madde
Palu kiyayi numba tani yahane
Matath hora ikibinda rahase
Nawathuninam numba ma turule
Mewan mihiri hanguman dehade
Randi thiyevida heta davase
Ma amathaka vi ....
Ma amathaka vi yaviමා අමතක වී යාවී ගී පද
මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී
ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ
මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ
මා අමතක වී ....
මා අමතක වී යාවීPerformances of Ma Amathaka Wee Yawi
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Amathaka Wee Yawi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverChamara Weerasinghe New Song "Ma Amathaka Vee Yavi"(Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶CoverMa Amathaka Wee Yawi (Tsr Beats Remix) | චාමර වීරසිංහTSR BEATS
▶Coverමා අමතක වී යාවී..@chamara weerasingheදස්කම් TV
▶CoverMa Amathaka Wee Yawi - Chamara Weerasingha (මා අමතක වී යාවී - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverMa Amathaka Vee Yavi | මා.. අමතක වී යාවී |Artist Chamara Weerasinghe | Cover by Vibhath NahalwathuraVibhath Nahalwathura
▶CoverMa amathaka wee yawi / මා අමතක වී යාවී /DESAWANA RAWAYA
▶CoverMa amathaka vee yavi.. මා අමතක වි යාවි.. දුරු රට ගිය දා ඔබ මා හැර දා..Sadhu Music
▶Coverමා අමතක වී යාවී Ma amathaka wi yawi Sinhala Bass Boosted Song_ RD Music _
▶Coverමා අමතක වී යාවී,ma amathaka vi yavimadushanka
▶CoverMa Amathaka Wee Yawi | මා අමතක වි යාවි | Trap Mix | Prasa Beats RemixDJ Prasad Madushanka
▶CoverMaa amathaka wee yawi මා අමතක වී යා වී Chamaea werasinghaOlitha ඔලිත
▶CoverREMIX / මා අමතක වී යාවී Ma Amathaka Wee Yawi / KANI BEATSKANI BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Amathaka Wee Yawi LyricsMa Amathaka Wee Yawi Lyrics Englishමා අමතක වී යාවීමා අමතක වී යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
