Oya Susum Pawan Wadi Lyrics by Chamara Weerasinghe
Oya Susum Pawan Wadi (ඔය සුසුම් පවන් වැදී) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Oya Susum Pawan Wadi lyrics in Sinhala script (ඔය සුසුම් පවන් වැදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Susum Pawan Wadi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 52 |
| UPDATED |
Oya Susum Pawan Wadi Lyrics
(Oya susum pawan wadi
Nethu piyan sale ridee...//)
Oba goluyi hithath nidee
(Obawa thama matada himi...//)
(Miringuwak soya gihilla
Hitha gilan una thamai...//)
Himi nethath oya ithin
(Mama thawat obe langai...//)
Oya susum pawan wadi....
(Oya hithin pidu pamin
Atha dahas ganan pathum...//)
Oba giyath mage langin
(Mage hithath yanna aran...//)
Oya susum pawan wadi.....ඔය සුසුම් පවන් වැදී ගී පද
(ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී...//)
ඔබ ගොළුයි හිතත් නිදී
(ඔබව තාම මටද හිමි...//)
(මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි...//)
හිමි නැතත් ඔයා ඉතින්
(මම තවත් ඔබේ ළඟයි...//)
ඔය සුසුම් පවන් වැදී....
(ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්...//)
ඔබ ගියත් මගේ ළඟින්
(මගෙ හිතත් යන්න අරන්...//)
ඔය සුසුම් පවන් වැදී.....Performances of Oya Susum Pawan Wadi
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Susum Pawan Wadi” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowOya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් වැදී | Rashmi Nimesha | Hiru Star Season 04 | 3rd RoundRashmi Nimesha
▶Reality ShowOya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් වැදී | Rashmi Nimesha | Hiru Star Season 04 | 3rd RoundRashmi Nimesha
▶Reality ShowOya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් වැදී | Rashmi Nimesha | Hiru Star Season 04 | 3rd RoundRashmi Nimesha
▶Reality ShowOya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් වැදී | Rashmi Nimesha | Hiru Star Season 04 | 3rd RoundRashmi Nimesha
Cover Versions · 12
▶CoverOya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED | @RooTunesRoo Tunes
▶CoverOya Susum Pawan (ඔය සුසුම් පවන්) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverOya Susum Pawan Wadi | ඹය සුසුම් පවන් වැදී | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverOya Susum Pawan (ඔය සුසුම් පවන්) Chamara Weerasinghe With Sarith Surith & The News -Acoustic versionSirasa FM
▶CoverOya Susum Pawan Wadi | Ruwan Hettiarachchi | Kome VibezRuwan Hettiarachchi
▶CoverOya Susum Pawan (ඔය සුසුම් පවන් - චාමර වීරසිංහ) | Chamara Weerasinghe | Sinhala Top SongsGeeRhythm
▶CoverOYA SUSUM PAWAN HDSenehase Nawatheana
▶CoverOya Susum Pawan Wadi(Tsr Beats Remix)TSR BEATS
▶CoverOya Susum Pawan Wadii| ඔය සුසුම් පවන් වැදී | Nuwandhika Senarathne | Piyum Neela VilaRoo Tunes
▶CoverSANIDHAPA SHAN | Oya susum pawan | Guitar cover version | chamara weerasinghe| ඔය සුසුම් පවන් වැදීSHAN DIAS
▶CoverOya Susum Pawan Wedi - Chamara Weerasinghe (ඔය සුසුම් පවන් වැදී - චාමර වීරසිංහ)Sinhala Songs 3000
▶CoverOya susum pawan wedi (ඔය සුසුම් පවන් වැදී) | Cover By Nisal SutheekshanaNisal Sutheekshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Susum Pawan Wadi LyricsOya Susum Pawan Wadi Lyrics Englishඔය සුසුම් පවන් වැදීඔය සුසුම් පවන් වැදී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics