Obe Payuga Dana Namannata Lyrics
“obe paa yuga dana namannata” (ඔබේ පා යුග දණ නමන්නට): Obe Payuga Dana Namannata (ඔබේ පා යුග දණ නමන්නට) lyrics, a Sinhala Buddhist devotional song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as obe paa, and in Sinhala it is ඔබේ පා යුග දණ නමන්නට ගී පද.
| SONG | Obe Payuga Dana Namannata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Obe Payuga Dana Namannata Lyrics Singlish
obe paa yuga dana namannata
obe sevenehi raedi innata
api labu pin apita ada himi nae ....
ane ada api asaranai
soma haamuduruwane
ape haamuduruwane ....
ape aagama ape ki obe
ape jaathiya ape ki obe
ape deshaya ape ki obe
ape langa ada nae
ape haamuduruwane .... //
ape lokaya ape vu obe
ape jeevaya ape vu obe
ape daesaga ape vu obe
ape langa ada nae
ape haamuduruwane .... //ඔබේ පා යුග දණ නමන්නට ගී පද
ඔබේ පා යුග දණ නමන්නට
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ ....
අනේ අද අපි අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ....
අපේ ආගම අපේ කී ඔබ
අපේ ජාතිය අපේ කී ඔබ
අපේ දේශය අපේ කී ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ .... //
අපේ ලෝකය අපේ වූ ඔබ
අපේ ජීවය අපේ වූ ඔබ
අපේ දෑසග අපේ වූ ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ .... //Performances of Obe Payuga Dana Namannata
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Payuga Dana Namannata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Payuga Dana Namannata LyricsObe Payuga Dana Namannata Lyrics Englishඔබේ පා යුග දණ නමන්නටඔබේ පා යුග දණ නමන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics


