Thawa Tika Kalekin Mama Lyrics
“Tawa tika kaalekin mama miyadewi puthe” (තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ), Thawa Tika Kalekin Mama (තව ටික කාලෙකින් මම) lyrics: a Sinhala song about a mother sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තව ටික කාලෙකින් මම ගී පද, and many know it simply as Tawa tika.
| SONG | Thawa Tika Kalekin Mama |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 61 |
| UPDATED |
Thawa Tika Kalekin Mama Lyrics Singlish
Tawa tika kaalekin mama miyadewi puthe
Mawa gihilla daannepaa wedihiti niwase
Kolompure numbe gedara pahala kaamare
Mawa thiya ganna barida raththaran puthe
Loku duwage gedaratavi hitiyaa boho kal
Ehe inna hama denata mawa loku barak
Marenna mohotakata kalin umbe langa tikak
Thiya ganna puluwannam puthe loku pinak
Tawa tika kaalekin mama....
Api okkoma ekata hitiya kaale mathakada
Man kewwuma witharai putu kaewe bath tika
Sankawa wagei puthe oyaa nodakkama
Gamata enna puthage sudu muna balanna
Tawa tika kaalekin mama....තව ටික කාලෙකින් මම ගී පද
තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ
ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල්
එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක්
මැරෙන්න මොහොතකට කලින් උඹේ ළඟ ටිකක්
තියා ගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්
තව ටික කාලෙකින් මම....
අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
මං කැවුවම විතරයි පුතු කෑවේ බත් ටික
සංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න
තව ටික කාලෙකින් මම....Performances of Thawa Tika Kalekin Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Tika Kalekin Mama” on YouTube.
Cover Versions · 9
▶CoverThawa Tika Kalekin | තව ටික කාලෙකින් | Malindu Chathuranga @chamaraweerasinghe.officialMalindu Chathuranga
▶CoverThawa tika kalekin mama | ( තව ටික කාලෙකින් මම ) | චාමර වීරසිංහsiha nada
▶Coverතව ටික කාලෙකින් මම මියැදේවි පුතේ | Thawa Tika Kalekin Mama Miyadewi Puthe | Chamara WeearasingheCeylonBeatsSL
▶CoverThawa Tika Kalekin Mama | තව ටික කාලෙකින් මම Cover - VishwaveVishwave
▶CoverThawa tika kalekin Chamara weerasingha l PHKS CreationsPHKS Creations
▶Coverතව ටික කාලේකින් මම ( Thawa Tika Kalekin Mama )Nimesh Cool
▶CoverThawa tika kalekin - Chamara Weerasinghe {තව ටික කාලෙකින් මම මියැදෙයි පුතේ}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶Coverතව ටික කාලෙකින් මම - චාමර වීරසිංහ Thawa Tika Kalekin Mama - Chamara Weerasingheමියුරු ගී Miyuru Gee
▶Coverතව ටික කාලේකින් මම | Thawa Tika Kalekin Mama | Chamara weerasingheLakshitha Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Tika Kalekin Mama LyricsThawa Tika Kalekin Mama Lyrics Englishතව ටික කාලෙකින් මමතව ටික කාලෙකින් මම ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics