Kanda Udin Hiri Gal Lyrics by Chamara Weerasinghe
Kanda Udin Hiri Gal (කන්ද උඩින් හිරිගල්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Kanda Udin Hiri Gal lyrics in Sinhala script (කන්ද උඩින් හිරිගල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanda Udin Hiri Gal |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 32 |
| UPDATED |
Kanda Udin Hiri Gal Lyrics
Kanda udin hirigal pojjen
Koibata yanavada maye naeni
Hisake valiyak pitata helan
Koibata yanavada maye naeni....
(Naenita banda dun veta viyana
Kadirangvelle bandi viyana....//)
(Ude hava man mathurannang
Naenita hit pojja pudannang....//)
Kanda udin......
(Bollan vasema adinne
Sellam bera pada gannachanne....//)
(Angara dangara natum panne
Naeni maye pana hindane......//)
Kanda udin......කන්ද උඩින් හිරිගල් ගී පද
කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි....
(නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා....//)
(උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං....//)
කන්ද උඩින්......
(බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ....//)
(අඟර දඟර නැටුම් පාන්නේ
නෑනි මයේ පණ හින්දානේ......//)
කන්ද උඩින්......
Performances of Kanda Udin Hiri Gal
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Udin Hiri Gal” on YouTube.
Cover Versions · 10
▶Coverකන්ද උඩින් හිරිගල්පොච්ජෙන් | චාමර වීරසිංහ | All RightMUSICAL HITZ
▶Coverkanda udin hirigal ( කන්ද උඩින් හිරිගල් ) | චාමර වීරසිංහsiha nada
▶Coverකන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් | Chamara Weerasingha | All right | SouthNet Video TeamSouthNet Video Team
▶CoverShawarens - Kanda Udin - Chamara Weerasinghe | ෂවරේන්ස්Shawarens Official
▶Coverකන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් - චාමර වීරසිංහ With Pitabeddara Enjoy - Chamara WeerasingheEnjoy Vibes
▶Coverකන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් chamara weerasingheදස්කම් TV
▶CoverChamara Weerasinghe - Kanda Udin Hiri Gal PojjentUtU1
▶Coverkandha udin hirigal pojjen.කන්ද උඩින් හිරිගල්Nisham Madhu
▶CoverKanda Udin Hiri Gal කන්ද උඩින් හිරිගල් Chamara WeerasingheWijesinghe Electronics
▶CoverChamara Weerasinghe - Kanda Udin Hirigal / චාමර වීරසිංහ - කන්ද උඩින් හිරිගල් - Music Track Only.....කැරෝකේ ලංකා - Music LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Udin Hiri Gal LyricsKanda Udin Hiri Gal Lyrics Englishකන්ද උඩින් හිරිගල්කන්ද උඩින් හිරිගල් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics