Kawurunda Kawuluwa Lyrics by Chamara WeerasingheSashika Nisansala
Kawurunda Kawuluwa (කවුරුන්ද කවුළුව) is a Sinhala song sung by Chamara Weerasinghe and Sashika Nisansala. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Dilum Thejana. This page presents the Kawurunda Kawuluwa lyrics in Sinhala script (කවුරුන්ද කවුළුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawurunda Kawuluwa |
|---|---|
| SINGER | Chamara Weerasinghe, Sashika Nisansala |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Dilum Thejana |
| VIEWS | 57 |
| UPDATED |
Kawurunda Kawuluwa Lyrics
Kawurunda kawuluwa wahuwe mata dunnu aadare..
Man kohoma thanimanga yanne me nuhuru maawathe..
Huru hitata nuhurak denuna api keru aadare..
Navathinna avasarai premen..
Kawurunda kawuluwa wahuwe...//
Nadanna mage pana kiyala numba giya maa dama..
Herayanna hethuth kiyala mata keru chodana..
Nima nowena premen nikmela..
Mata dunnu e husmath hirawela..
Mathakaya da me duk denne - api keru aadare..
Amathaka da maa langa unna - thanikamin un dine..
As vehena mohotak paasa - numba innawa hite..
Yali enna hakinam ikmanin..
Numbe suwada wilawun tawara - sayanaye guliwela..
Perani mathakaya maa illa - yali enne nathi nisa..
Yali enne nathido maa soya
Haki mata inna pera se iwasala..
Kawurunda kawuluwa wahuwe.../කවුරුන්ද කවුළුව ගී පද
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...
කවුරුන්ද කවුළුව වැහුවේ...//
නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..
මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..
නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා..
කවුරුන්ද කවුළුව වැහුවේ.../Performances of Kawurunda Kawuluwa
Cover versions, live performances, and reality-show contestant performances of “Kawurunda Kawuluwa” on YouTube.
Cover Versions · 12
▶Coverකවුරුන්ද කවුළුව වැහුවේ Kaurunda Kawluwa wahuwe chamara weerasingha shashika nisansala with flashbackJanaka Aluwihare
▶CoverKaurunda Kauluwa (කවුරුන්ද කවුළුව) - Naveesha & Miyuru | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverනුඹෙ සුවඳ විලවුන් තවරා / Nube Suwada Wilaun Thawara / Chamara & Shashikaܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverKawurunda Kawuluwa ...Chamara Weerasinghe & Shashika NisansalaJaය Music Video
▶CoverGeethmi Mayurangi - Kawurunda Kawuluwa Wehuwe | Geethmi Mayurangi 2024 New CoverWasala Music Studio
▶CoverKawurunda kawuluwa wahuwe - Chamara Weerasinghe / Sashika NisansalaMadhoor Music band - official
▶Coverkawurunda Kawuluwa Wahuve - (CMBeats Remix)CMBEATS
▶Cover"කවුරුන්ද කවුළුව වැහුවේ" චාමර වීරසිංහ සමඟ සශිකා නිසංසලා - All Right Jayagathpura 2019Ganga Video Team
▶CoverKawrunda Kawluwa wahuwe - Shashika & Chamara With FlashbackF-ONE
▶CoverKawurunda Kawuluwa Wahuwe (කවුරුන්ද කවුළුව වැහුවේ ) Shashika Nisansala Fit Dumal WarnakulasuriyaMusic RC -සිංහල ගීත
▶Coverකවුරුන්ද කවුළුව වැහුවේ - Kaurunda Kauluwa wahuwe chamara weerasingha & shashika nisansalasl music store
▶Coverkawurunda kawuluwa wahuwe song .(කවුරුන්ද කවුළුව වැහුවේ) [pradeep saman]L S rawanaa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawurunda Kawuluwa LyricsKawurunda Kawuluwa Lyrics Englishකවුරුන්ද කවුළුවකවුරුන්ද කවුළුව ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsDilum Thejana ComposerManuranga Wijesekara Lyricist