Pem Purawapu Hita Aragena Lyrics by Chamara Weerasinghe
Pem Purawapu Hita Aragena (පෙම් පුරවපු හිත අරගෙන) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Pem Purawapu Hita Aragena lyrics in Sinhala script (පෙම් පුරවපු හිත අරගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Purawapu Hita Aragena |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 22 |
| UPDATED |
Pem Purawapu Hita Aragena Lyrics
Pem puravapu hitha aragena
Aethaata yanna aethaata yanna
Ridi sande mage yahanata
Epa vatenna
Aalayen maa sitha langa giman harinna
Vana malakata hitha kumatada heena dakinna
Pem puravapu ....
Raa ahase tharuwak vee epa pipenna
E eliye kaanthiyata baehae nidi yannaපෙම් පුරවපු හිත අරගෙන ගී පද
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න //
වන මලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු ....
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න //
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්නPerformances of Pem Purawapu Hita Aragena
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Purawapu Hita Aragena” on YouTube.
Cover Versions · 11
▶Coverපෙම් පුරවපු හිත අරගෙන (චාමර වීරසිංහ)/ Pem purawapu hitha aragena (Chamara weerasinghe)Live Music Hub
▶CoverPem purawapu hitha aragena I පෙම් පුරවපු හිත අරගෙන I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverපෙම් පුරවපු හිත ( Pem Purawapu Hitha ) | CHAMARA WEERASINGHE | YK MUSICYK MUSIC
▶Coverpem purawapu hitha aragena # පෙම් පුරවපු හිත අරගෙන ඇතට යන්නAMAYA MUSIC CENTER
▶CoverChamara Weerasinghe(පෙම් පුරවපු හිත අරගෙන) Ideal Abhiyogaya 2019 Stage 09 with FlashbackG - One Online
▶Coverචාමර වීරසිංහ පෙම්පුරවපු හිත සමඟ චාමර වීරසිංහ දැහැනට සමවැදුණුහැටි Chamara Weerasinha with flashbackDC Creations
▶CoverPem purawapu hitha aragena - පෙම් පුරවපු හිත අරගෙන - චාමර වීරසිංහmedawela studio මැදවෙල
▶CoverEDM STYLE | Pem purawapu | පෙම් පුරවපු හිත අරගෙන Chamara WeerasingheCDM HITZ
▶CoverPem Purawapu Sitha l Chamara Weerasingha l Baasboosted l Flashback l PHKS CreationsPHKS Creations
▶Coverපෙම් පුරවපු හිත අරගෙන|Pem Purawapu Hitha|Chamara WeerasingheWORX FM SRILANKA
▶Coverපෙම් පුරවපු හිත අරගෙන ඈතට යන්නsaman kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Purawapu Hita Aragena LyricsPem Purawapu Hita Aragena Lyrics Englishපෙම් පුරවපු හිත අරගෙනපෙම් පුරවපු හිත අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics