Nuwara Dalada Hamuduruwane Lyrics by Chamara Weerasinghe
Nuwara Dalada Hamuduruwane (නුවර දළදා හාමුදුරුවනේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Nuwara Dalada Hamuduruwane lyrics in Sinhala script (නුවර දළදා හාමුදුරුවනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuwara Dalada Hamuduruwane |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 31 |
| UPDATED |
Nuwara Dalada Hamuduruwane Lyrics
nuwara dalada hamuduruwane
balagannata oba wahanse
therapi therapi polime
api obe dora langatamat awa
peni peni e ruwan karaduwa
ane oba dora agulu lewa...
siyak sethapum durak gewala
ka noka maga vehesa vindala
nela gena a sudu nelum ada
kadulu diya pan walin themuna...
sithin dahasak perum purala
waehena budhu suwada pathala
hadagena a supin sitha yali
susum giniras walin wasuna...
nuwara dalada hamuduruwane...නුවර දළදා හාමුදුරුවනේ ගී පද
නුවර දළදා හාමුදුරුවනේ
බලාගන්නට ඔබ වහන්සේ
තෙරපි තෙරපි පෝළිමේ
අපි ඔබේ දොර ළඟටමත් ආවා
පෙනි පෙනී ඒ රුවන් කරඬුව
අනේ ඔබ දොර අගුලු ලෑවා...
සියක් සැතපුම් දුරක් ගෙවලා
කා නොකා මග වෙහෙස විඳලා
නෙලා ගෙන ආ සුදු නෙළුම් අද
කඳුලු දිය පැන් වලින් තෙමුණා...
සිතින් දහසක් පෙරුම් පුරලා
වෑහෙනා බුදු සුවඳ පතලා
හදාගෙන ආ සුපින් සිත යලි
සුසුම් ගිනිරැස් වලින් වැසුණා...
නුවර දළදා හාමුදුරුවනේ...
Performances of Nuwara Dalada Hamuduruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Nuwara Dalada Hamuduruwane” on YouTube.
Cover Versions · 6
▶CoverNuwara Dalada Hamuduruwane - Chmara Weerasingha (නුවර දළඳා හාමුදුරුවනේ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverනුවර දළදා හාමුදුරුවනේ - Nuwara Dalada Hamuduruwane (Chamara Weerasinghe) | සරුවත් - Saruwathසරුවත් - Saruwath
▶CoverNUWARA DALADA HAMUDURUWANE chamara weerasinghestefox
▶Coverනුවර දළදා හාමුදුරුවනේ /Nuwara Daladaa Hamuduruwane (Best Songs) Chamara Weerasinha. Best Classic Sonpatta buwa
▶Coverනුවර දළදා හාමුදුරුවනේ | Nuwara_Dalada_Hamuduruwane | Chamara Weerasinghe Old Hit Song | චාමර වීරසිංහSL Video Zone
▶Coverනුවර දළදා හාමුදුරුවනේ..!Indika pushpakumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuwara Dalada Hamuduruwane LyricsNuwara Dalada Hamuduruwane Lyrics Englishනුවර දළදා හාමුදුරුවනේනුවර දළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics