Sayure Ho Handa Lyrics by Chamara Weerasinghe
Sayure Ho Handa (සයුරේ හෝ හඬ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sayure Ho Handa lyrics in Sinhala script (සයුරේ හෝ හඬ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayure Ho Handa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 42 |
| UPDATED |
Sayure Ho Handa Lyrics
Hodi helei helei hodi heleyiya ..//
Sayure ho handa ahena maayime
Sayure paawena rala laga maayime
Jeevath wennata ida denna
Maha muhudai ape jeevithe
Maha muhudai ape jeevithe
(Hodi helei helei hodi heleyiya ..//)
(Hodi helei helei hodi heleyiya ..//)
Sayura gemburu bava dannawa
Maha chanda rali neganawa
Maha muhuda ehema bava api dannawa
E muhudata api pana pudanawa
E muhudata api pana pudanawa
(Hodi helei helei hodi heleyiya ..//)
(Hodi helei helei hodi heleyiya ..//)
Maha sampath dena saagare
Raka dennawa ape jeevithe
Ahimi unoth me maha saagare
Ape punchi petavu tika haamathe
Ape punchi petavu tika haamathe
Sayure ho handa ahena maayime ..../
(Hodi helei helei hodi heleyiya ..////)සයුරේ හෝ හඬ ගී පද
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//
සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ
සයුරේ පාවෙන රල ලග මායිමේ
ජීවත් වෙන්නට ඉඩ දෙන්න
මහ මුහුදයි අපෙ ජිවිතේ
මහ මුහුදයි අපෙ ජිවිතේ
(හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//)
(හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//)
සයුර ගැඹුරු බව දන්නවා
මහා චන්ඩ රැලි නැගෙනවා
මහ මුහුද එහෙම බව අපි දන්නවා
ඒ මුහුදට අපි පණ පුදනවා
ඒ මුහුදට අපි පණ පුදනවා
(හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//)
(හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//)
මහ සම්පත් දෙන සාගරේ
රැක දෙනවා අපේ ජීවිතේ
අහිමි උනොත් මේ මහ සාගරේ
අපේ පුංචි පැටවු ටික හාමතේ
අපේ පුංචි පැටවු ටික හාමතේ
සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ ..../
(හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..////)Performances of Sayure Ho Handa
Cover versions, live performances, and reality-show contestant performances of “Sayure Ho Handa” on YouTube.
Cover Versions · 12
▶CoverSayure Ho Handa - Chamara Weerasingha | සයුරේ හෝ හඩ ඇහෙන මානයේ - චාමර වීරසිංහPrecious Golden Classic
▶Coverදෙවිනුවර කාවාඩි සයුරේ හෝ හඬ ඇසෙන මානයේ 2019 SAYURE HO HANDA ASENA MANAYENilanka Rathnayaka
▶CoverSAYURE HO HANDA ( සයුරේ හෝ හඬ ) - CHAMARA WEERASINGHABJ SONGS
▶CoverSayure Ho Handa Asena Manaye — Chamara Weerasinghe [Emotional Song]Emotion Realm
▶CoverSayure Ho Hada - Chamara Werasingha (සයුරේ හෝ හඬ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverසයුරේ හෝ හඩ | Sayure Ho Handa | Chamara Weerasinghe Song | Kawadi Version | DevinuwaraSujee
▶CoverSayure ho handa asena manaye......song Chamara Weerasinghe coverd by Viraj Ranasinghe.Viraj Ranasinghe
▶Coverසයුරේ හෝ හඬ Mobile Octapad Cover By KV මියුsick|Sayure Ho Hada|Chamara WeerasingheKV මියුsick
▶Coverසයුරේ හෝ හඬ - Sayure Ho hada || කාවාඩි පපරේ රහට || බෝරා කාවාඩි - Bora Kawadi || වෙල්ලස්සබෝරා කාවාඩි වෙල්ලස්ස - Bora kawadi wellassa
▶Coverසයුරේ හෝ හඬ ඇසෙන/sayure ho hada &දෙවුන්දර 2022Papare pisso - පපරෙ පිස්සො
▶CoverSayure ho handa Chamara weerasinghe 123LUNA STUDIO
▶CoverSayure Ho Handa | සයුරේ හෝ හඬ | Maduranga Kawadi | New Life KottagodaVideo Mix Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayure Ho Handa LyricsSayure Ho Handa Lyrics Englishසයුරේ හෝ හඬසයුරේ හෝ හඬ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics