Gal Padawanne Lyrics by Chamara Weerasinghe
Gal Padawanne (ගැල් පදවන්නේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Gal Padawanne lyrics in Sinhala script (ගැල් පදවන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gal Padawanne |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 68 |
| UPDATED |
Gal Padawanne Lyrics
Gal padawanne salmal uyane
(mal peti yatin nowe...//)
Gala padawanne nil mal palase
(vildiya matin nowe...//)
Akuru ada vi game iskole
Premaye riya saka dekadavi
Lonivu turule
(nopeedena mal pipuni...//)
Gal padawanne salmal uyane
(mal peti yatin nowe...//)
Gala padawanne nil mal palase
(vildiya matin nowe...//)
Sihina boda vi pale hiti hatiye
Jivithe piyapath iri
Sihina vavu ivure
(nogalana diya piruni...//)
Gal padawanne salmal uyane
(mal peti yatin nowe...//)
Gala padawanne nil mal palase
(vildiya matin nowe...//)ගැල් පදවන්නේ ගී පද
ගැල් පදවන්නේ සල්මල් උයනේ
(මල් පෙති යටින් නොවේ...//)
ගැල පදවන්නේ නිල් මල් පලසේ
(විල්දිය මතින් නොවේ...//)
අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ
ප්‍රේමයේ රිය සක දෙකඩවී
ලෝනිවූ තුරුලේ
(නොපෑදෙන මල් පිපුනි...//)
ගැල් පදවන්නේ සල්මල් උයනේ
(මල් පෙති යටින් නොවේ...//)
ගැල පදවන්නේ නිල් මල් පලසේ
(විල්දිය මතින් නොවේ...//)
සිහින බොඳ වී පැලේ හිටි හැටියේ
ජීවිතේ පියාපත් ඉරි
සිහින වැවු ඉවුරේ
(නොගලනා දිය පිරුනි...//)
ගැල් පදවන්නේ සල්මල් උයනේ
(මල් පෙති යටින් නොවේ...//)
ගැල පදවන්නේ නිල් මල් පලසේ
(විල්දිය මතින් නොවේ...//)Performances of Gal Padawanne
Cover versions, live performances, and reality-show contestant performances of “Gal Padawanne” on YouTube.
Cover Versions · 12
▶CoverGal Padawanne | ගැල් පදවන්නේ | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverGal Padawanne - Chamara Weerasingha | Chamara Weerasinghe Songs | Best Sinhala Songssri music
▶CoverGel Padawanne l Chamara Weerasinha l ගැල් පදවන්නේ l චාමර වීරසිංහM Series
▶CoverGal padawanne salmal uyane (chamara weerasinghe)SL Music
▶CoverGal padawanne sal mal uyane. (ගැල් පදවන්නේ) CHAMARA WEERA SINGHA. songKAVINDA
▶CoverBEST REGGAE SONG | Gel Padawanne | ගැල් පදවන්නේ | Sinhala Songs | Chamara Weerasinghe @ReggaecrboyReggae cr boy
▶CoverGel padawanne - ගැල් පදවන්නේ - Chamara WeerasingheLKSTS Media Network
▶Coverchamara weerasinghe - gal padawanne (ගැල් පදවන්නේ )prime movers lovers
▶CoverGal Padawanne (ගැල් පදවන්නේ) | Chamara Weerasingha | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverGal padawanne ගැල් පදවන්නේ Chamara Weerasinghe චාමර වීරසිංහ Bass Cover ඉෂාර මල්ගහ Ishara MalgahaIshara Malgaha
▶Coverගැල් පදවන්නේ | Gal Padawanne (Reggae Cover) | Chamara Weerasinghe Remix Hit - Thenu RemixThenu Remix
▶CoverGal Padawanne - Chamara Weerasingha (ගැල් පදවන්නේ - චාමර වීරසිංහ)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gal Padawanne LyricsGal Padawanne Lyrics Englishගැල් පදවන්නේගැල් පදවන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics